උගේ හිත හදන්න කාටවත් ඕන කමක් නෑ නේද ? එලකිරියන්ස්ල ඇයි මෙහෙම වෙන්නේ...?
සහෝ ඔයාට ගලපෙනවායයි හිතෙන කෙනෙක් එක්ක ආදරයක් පටන් ගන්න. ආදරේට ඔය කිසිදෙයක් අදාළ වෙන්නෙම නෑ, ධනාත්මක සිතුවිලි ඇතිකරගන්න. ඒත් ඒ ලබන අත්දැකීම් පුද්ගලිකව තියාගන්න. උපදෙසක් අවශ්‍යනම් විශ්වාසවන්ත එක් යහලුවෙකුට පවසන්න. ඔබට වරදින්න...