බත් දෙන්න අවශ්‍යනම් එහි රසයට හුරු කරන්න ඕන. කිරි, බිස්කට්, අල වගේ දේවල් දුන්නොත් බත්වල රසට පුරුදු වෙන්නේ නෑ. මස් වර්ග, තෙල් කෑම දුන්නොත් ඒත් එහෙමයි.
ඒ නිසා බත් උයනකොට කැඳ ටිකක් අරගෙන පොවන්න. මුලින්ම බත් ඇට එකතු කරන්න එපා. හුරුවෙනකොට බත් ඇට ටිකකුත් හොඳට පොඩි කරලා බොන්න දෙන්න. ක්‍රමයෙන් රසයට හුරු...