Voice රෙකා්ඩින් කරන්නෙ කවුද...????

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Voice රෙකා්ඩින් කරන්නෙ කවුද...????

    මචං උඹල හැමෝම දන්නවනේ මේ දවස්වල උසස් පෙළ පංති වලට ෆට්ට ඇඩ් තොගයක් යනවනේ. අන්න ඒ වගේ ගැඹුරු කටහඬකින් ඇඩ් එකක් හදාගන්න ඔනේ. තත්පර 25 ක වගේ එකක්. කාටද පුලුවන් කරල දෙන්න. නිකන් නෙමෙයි. වටිනාකමට ගෙවනවා... :yes::yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං උඹල හැමෝම දන්නවනේ මේ දවස්වල උසස් පෙළ පංති වලට ෆට්ට ඇඩ් තොගයක් යනවනේ. අන්න ඒ වගේ ගැඹුරු කටහඬකින් ඇඩ් එකක් හදාගන්න ඔනේ. තත්පර 25 ක වගේ එකක්. කාටද පුලුවන් කරල දෙන්න. නිකන් නෙමෙයි. වටිනාකමට ගෙවනවා... :yes::yes::yes::yes:

    දත් කිඹුලගෙන් අහපන්.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    දැන් ඉතින් හොයපංකෝ දත් කිඹුලගේ ප්‍රොෆයිල් එක. :baffled::baffled::baffled:මේකේ මෙම්බර් සර්ච් ඩිසේබල් නේ...:angry::angry::angry: