Voice රෙකා්ඩින් කරන්නෙ කවුද...????
මචං උඹල හැමෝම දන්නවනේ මේ දවස්වල උසස් පෙළ පංති වලට ෆට්ට ඇඩ් තොගයක් යනවනේ. අන්න ඒ වගේ ගැඹුරු කටහඬකින් ඇඩ් එකක් හදාගන්න ඔනේ. තත්පර 25 ක වගේ එකක්. කාටද පුලුවන් කරල දෙන්න. නිකන් නෙමෙයි. වටිනාකමට ගෙවනවා...