wena rata wala hamudawen me mage ewata danne neththe ekai .dan wath therenawa neda suwa wiruwo t56 aran virus ekka hepenna be
wena rata wala hamudawen me mage ewata danne neththe ekai .dan wath therenawa neda suwa wiruwo t56 aran virus ekka hepenna be

ඇදිරිනිතිය කඩන උන් අල්ලන්නේ උබේ කවුද![]()
kuddo allannath doctors la nurse laa danna thibbe.![]()

අපේ රටේ වෙන කිසිදු රටක නොකරපු සුවිශේෂී රෝගීන් හඳුනා ගැනීමේ ක්රමවේදයක් පාවිච්චි කර තිබෙනවා. ඒ තමයි බුද්ධි අංශ වල මැදිහත් වීමෙන් වළලු පහක් දක්වා නිරෝධායනය සිදු කිරීම. උදාහරණයක් ගතහොත් තෙලවල මගේ සංවිධායකවරයෙක් වන සුරංජිත් සිටින්නේ මේ වන විට නිරෝධයනයට ලක් වෙලා. එයට හේතුව තමයි ඔහුගේ පුතාගේ යාලුවෙක්ගෙ පියාගේ වාහනයෙන් පුද්ගලයකු රෝහලට අරන් ගොස් තිබෙනවා. පසුව ඔහු රෝගියෙක් බව හඳුනාගෙන තිබෙනවා. මේ සුරංජිත්ගේ පුතා එකම එක වතාවක් ඒ අතර සිය මිතුරා හමු වීමට එම නිවසට ගොස් තිබෙනවා. දැන් රෝගියා පළමුවෙනි වළල්ල. රෝගියා රෝහල වෙත ගෙන ගිය පුද්ගලයා දෙවැනි වළල්ල. ඔහුව ළඟින් ඇසුරු කළ පුද්ගලයා තුන්වෙනි වළල්ල. පුතාගේ යාළුවා අහුවෙන්නේ ඒ තුන්වන වළල්ලට. යාළුවා බලන්න නිවසට ගිය සුරන්ජිත් ගේ පුතා සිව්වන වළල්ල. සුරංජිත් පස්වන වළල්ල. මා දන්නා තරමින් ලෝකයේ කිසිම රටක් මෙලෙස වළලු පහක් දක්වා නිරෝධායනය පුළුල් කර නැහැ. උපරිමය ගිහිල්ලා තිබ්බේ වළලු තුනක් දක්වායි. අනුව අපේ ආණ්ඩුව අනුගමනය කල ලෝකයම අද ආදර්ශයට ගන්නා දැඩි ක්ෂණික ක්රියාමාර්ග වල ප්රතිඵලයක් ලෙස ශ්රී ලංකාව කොරෝණා තත්වයෙන් මිදෙනවා. රෝග ලක්ෂණ තියෙන අය සහ නිරෝධායනයට ලක් වන අය වගකීම් සහිතව හැසිරුනොත් ඉදිරි සති දෙක තුනකින් අපට මේ රෝගී තත්වයෙන් මිදීමේ හැකියාව තිබෙනවා.

මෙච්චර උන් නිරෝධායනය කරපු රටේ ,
කොරෝනා තහවුරු වෙච්ච කුඩ්ඩ අල්ලපු නෙවි උන්ව ගෙවල් වල යවල ගම පුරා යැව්වේ අයි දන්නේ නෑ
![]()


මෙච්චර උන් නිරෝධායනය කරපු රටේ ,
කොරෝනා තහවුරු වෙච්ච කුඩ්ඩ අල්ලපු නෙවි උන්ව ගෙවල් වල යවල ගම පුරා යැව්වේ අයි දන්නේ නෑ![]()

uba bara aran me rata karapanko ehenam..GOTA wa gedara yawamu.![]()
uba bara aran me rata karapanko ehenam..GOTA wa gedara yawamu.![]()
මේව නම් මේ මොකක් හරි වෙනකන් බලන් ඉදල පෙන්නන තිරිසන් කම...වෙන මොකක්වත් නෙමේ..![]()

මොකක් හරි වෙනකන් බලන් ඉදල බල්ලො බුරනව බන්, ඕව ගනන් ගන්ඩ ඕන කමක් නැ බුරන බල්ලන්ට ගල් ගහන්ඩ නතර විම මෝඩ කමක්...

