මුහුද උඩින් යන පාලම මුහුද යටින් යන බිම්ගෙş
මුහුද උඩින් යන පාලම මුහුද යටින් යන බිම්ගෙයක් විය.
Copenhagen වලට උඩින් පියාසර කරන ඕනෑම අයෙකුට වළාකුළු අතරින් මුලින්ම පෙනෙන්නේ දිගට දිගට ඇති මේ දැවැන්ත පාලමයි. Øresund Link නමින් හඳුන්වන මේ පාලම ස්වීඩනය හා ඩෙන්මාකය සම්බන්ධ කරන පාලමයි. කොටසක්...