අවුට් ඩෝර් ජකූසි / පූල්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,989
    13,127
    113

    https://www.facebook .com/reel/1842447339498718

    මෙහෙම පිරිසිදුව තියාගන්නෙ කොහොමද බං, කවර් කරල තිබ්බත් මගුලෙ මඩ පාට එනවා. ගොඩක් පොඩි සිමෙන්තියෙන් හදපු පූල් එකක් වහලම දැම්මා කාලෙකට කලින්. මුන් වතුර සයිකල් කරන ක්‍රමයක් ඇති නේ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    'මෙහෙම පිරිසිදුව තියාගන්නෙ කොහොමද බං, කවර් කරල තිබ්බත් මගුලෙ මඩ පාට එනවා. ගොඩක් පොඩි සිමෙන්තියෙන් හදපු පූල් එකක් වහලම දැම්මා කාලෙකට කලින්. මුන් වතුර සයිකල් කරන ක්‍රමයක් ඇති නේ?'

    ඕක ජනසතු කරනවා. එතකොට ප්‍රශ්නේ ඉවරයි පුන්ඩා මල්ලි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,989
    13,127
    113
    'මෙහෙම පිරිසිදුව තියාගන්නෙ කොහොමද බං, කවර් කරල තිබ්බත් මගුලෙ මඩ පාට එනවා. ගොඩක් පොඩි සිමෙන්තියෙන් හදපු පූල් එකක් වහලම දැම්මා කාලෙකට කලින්. මුන් වතුර සයිකල් කරන ක්‍රමයක් ඇති නේ?'

    ඕක ජනසතු කරනවා. එතකොට ප්‍රශ්නේ ඉවරයි පුන්ඩා මල්ලි
    වැඩක් නෑ ඕයි, සරාගී වීඩයෝ එකක් දැම්මෙ, මේ පක්කු බ්ලොක් කරලා :(
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    වැඩක් නෑ ඕයි, සරාගී වීඩයෝ එකක් දැම්මෙ, මේ පක්කු බ්ලොක් කරලා :(
    භාගයක් ගහලා ඉන්න. ලොකු හිමි එයි දැන් වැඳලා යන්න.