වෙනද වගේම ටවුන්හෝල් එකෙන් මං බස් එකට නැග්ග

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,241
    8,255
    113
    M-Town
    වෙනද වගේම ටවුන්හෝල් එකෙන් මං බස් එකට නැග්ග ගෙදර එන්න. බස් එකේ වැඩිය සෙනඟ හිටියෙ නෑ. හැබැයි තුම්මුල්ල හරියට එද්දි නම් සෙනඟ ටිකක් නැග්ග. මගේ එහා පැත්තෙ සීට් එක හිස් තිබ්බෙ, ගෑණු ළමයෙක් ඇවිත් වාඩි වුණා. කැම්පස් වෙන්න ඕනෙ බෑග් එකකුත් තිබ්බ. මං ඉතිං පුරුදු විදියට ලොකු සීන් එකේ හිටියෙ. ටික දුරක් යද්දි මෙයා බෑග් එකෙන් ගත්ත බිස්කට් පැකට් එකක් දැන් කනව ඉතිං. කොහොමහරි නුගේගොඩට එනකල්ම කෑව බිස්කට් ඇයි හෙමින්නෙ කන්නෙ. ඊට පස්සෙ හිස් කවරෙ බෑග් එකට දාල වතුර ටිකකුත් බිව්වද කොහෙද. ඊට පස්සෙ දෙල්කඳනෙ මම හන්දියෙන් බැහැල ගෙදර ආව.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,845
    8,069
    113
    මෙන්න මෙතන...
    noice-nice.gif