1. NEMISIS

    best youtuber tech

    මාත් MKBHD ගේ වීඩියෝ බලනවා උගේ වීඩියෝ කොලිටි සහ කන්ටෙන්ට් කොලිටියට ගහන්න එකෙක් නැහැ, පට්ටම ප්‍රොඩක්ශන් කොලිටියක් තියෙන්නෙ LTT ත් සිරා, මම ඉස්සර ඉඳන්ම බලනවා ඉස්සර තිබ්බෙ NCIX Tech tips කියලා, පස්සෙ මූ තනියම කරන්න ගත්තෙ LTT කියලා, උගෙ චැනල් ගොඩක් තියනවා ඒ සේරටමත් 1M වලට වඩා subs තියනවා MKBHD ට...
  2. NEMISIS

    Bank changes

    මටත් බන් අර කිවුව විදියට කලින් කිසිම වෙලාවක අවුලක් උනේ නැහැ කොමර්ශල් අදාලම නැති බ්‍රාන්ච් දෙකක එකවුන්ට් හදල තියනවා, ලඟදි ඕපන් කරන්න ගියාම තමයි අර සීන් එක උනේ. මේ ලඟදි සෙලාන් එකෙත් ඕපන් කරන්න ගිහින් ඔය අවුලම ඇවිත් බිල් එහෙම දීල හෙන කට්ටක් කෑව. බිල් තිබුනෙ වයිපරේගෙ නමට ඒපාර මැරේජ් සටිපිකට් පවා ඉල්ලුවා
  3. NEMISIS

    මේකෙක් ගෙදරට ආවහම උඹලා මොනවද කරන්නෙ?

    ඔතන බන් රිස්ක් එකක් තියනවානේ හෙන මොකද සර්පයා ඔය ෆොටෝ වල ලස්සනට ඉරි තිත් සලකුණු තිබුනට, සමහර වෙලාවට අපිට හම්බෙන එවුන් මඩ ගාගෙන දූවිලි ගාගෙන ඉරි තිත් මොනවත් පේන්නෙ නැහැ. අනික ඔය ෆොටෝ වල තියන පාට නැහැ ඇත්තට සර්පයා දකිද්දි, සමහර වෙලාවට එකම එකා තද පාටයි ලා පාටයි එතකොට ගොඩක්ම එක වගේ නං ඔය කියන තරම්...
  4. NEMISIS

    Bank changes

    දැං ගොඩක් බැංකු වල එහෙමයි ප්‍රයිවෙට් වලත් මමත් කලින් කොළඹ එක එක තැන් වල එකවුන්ට් ඕපන් කරලා තියනවා, ලඟදි මට අලුත් ඩෙබිට් කාඩ් එකක් ගන්න ඕන වෙලා AWS එකට ලින්ක් කරගන්න, මම කොමර්ශල් බෑන්ක් එකේ අලුත් එකවුන්ට් එකක් ඕපන් කරන්න ගියාම කිවුවා ID එකේ තියන ඇඩ්‍රස් එකට ලඟම බ්‍රාන්ච් එකේ තමයි ඕපන් කරන්න...
  5. NEMISIS

    Bank changes

    පුලුවන්, බ්‍රාන්ච් එකට ගිහින් කරගන්න පුලුවන්
  6. NEMISIS

    ශ්‍රී ලංකාවේ ආහාරයට ගත හැකි ස්වභාවික බිම්මල් වර්ග...👇👇👇🍄

    අපි කැලේ තිබිල කඩන් ඇවිත් කන හතු ජාතියක් තියනවා අතුරු හතු කියලා, තද රතු/තැඹිලි පාටක් තියෙන්නෙ. යට පැත්ත සුදු පාටයි ඕව තියන කාලෙ ගමේ එවුන් ගෝනි ගනන් කඩන් එනවා කැලේ ගිහින්, විකුනන්නෙ කිලෝ එක 300-400 වගේ. පට්ටම රහයි, මම ඒ තරම් රස වෙන හතු වර්ගයක් කාල නැහැ, ඉඳලෝලුත් රහයි අතුරු හතු වල පොටෝ එකක්...
  7. NEMISIS

    ප්‍රශ්නයක් ...

    LED ලයිට් වල AC > DC conversion එක වෙන්නෙ SMPS එකකින්, එක ඇතුලෙ high frequency PWM සිග්නල් එහෙම තියනවා, Inductors, transformers තියනවා මේවයින් රේඩියෝ වලට interference එනවා. මේක නවත්තන්න පුලුවන් පවර් ලයින් එකට (LED එකේ සහ රේඩියෝ එකේ) ෆෙරයිට් චෝක් එහෙම දාල එහෙම නැත්නම් වෙන ෆිල්ටර් සර්කිට් එහෙම දාල
  8. NEMISIS

    මේකෙක් ගෙදරට ආවහම උඹලා මොනවද කරන්නෙ?

    ගෙවල් වල පොඩි උන් එහෙම ඉන්නවා නං සර්පයො අදුනගන්න විශ්ලේශන කර කර ඉන්නේ නැහැනේ බං අහුවෙන එකකින් කෙලලා දානවා මිසක් දැන් නිකමට හිතපන්කෝ ඔය විස එකයි නැති එකයි අතර පොඩි වෙනස නේ තියෙන්නෙ, අපි හරියට කලින් දැකලවත් නැතුව FB එකේ තියන පෝස්ට් එකක් බලල ඕකාව අදුන ගන්න එක කොයි තරම් ශුවර් වෙයිද කියලා. විසනැති...
  9. NEMISIS

    Mozilla Firefox වෙබ් බ්‍රව්සරයේ ආරක්‍ෂිත දෝෂ හඳුනාගනී

    ඕකට හේතු කොයි තරම් තියවද බං ගොඩක් යූසර්ස්ලා දන්නෙ වින්ඩෝස් විතරයි සාමාන්‍ය ඕනම කෙනෙක් ඉඳල හිටල හරි ගේම් එකක් ගහනවානේ, තව යාලුවෙක්ගෙන් හරි කාගෙන් හරි සොෆ්ට්වෙයා එකක් ඉල්ලගත්තම ඒක දාගන්න ඕන ගොඩක් වින්ඩෝස් යූසර්ලා පුරුදු වුනු සොෆ්ටවෙයා ටිකක් තියනවා, ඒවට alternatives තිබුනට වින්ඩෝස් වලින් linux වලට...
  10. NEMISIS

    රැට්ටා ආයෙත් hack වෙලා නේද

    ඔවු ඕක පලවෙනි පාර හැක් උන හැටි සහ රිකවර් කරගනිපු හැටි ගැන කියපු කතාව මට පොඩ්ඩක්වත් ශුවර් නැහැ
  11. NEMISIS

    මේ ලංකාවේ බිස්නස් පටන්ගන්න හොදම කාලයයි - මිහිර වික්‍රමආරච්චි, අධිපති වික්‍රමආරච්චි ඔප්ටීෂියන්

    ඇත්ත මේ දවස් වල oppotunities පට්ට විදියට තියනවා, corona seen එක නිසා, ඒ මදිවට bank loan එහෙමත් අඩු කරලා නේ තියෙන්නෙ කවුරුත් පොඩ්ඩ පොඩ්ඩ අතගෑවට හරියට e commerce සයිට් එකක් නැහැ ලංකාවෙ දවසෙන් ඩිලිවර් කරන්න පුලුවන් වීඩියෝ එක බැලුවේ නෑ
  12. NEMISIS

    තාමත් පුරාවිද්‍යා සොයාගැනීම් වෙනවා.

    පුරාවිද්‍යා භුමියක වගේ නම් තමයි අවසර ගන්න ඕන අපේ මිදුල හාරන්න පුරාවිද්‍යා අවසර ගන්න ඕන නැහැනේ, අපේ මිදුල හාරද්දි පුරාවිද්‍යා වැදගත්කමක් තියන දෙයක් හම්බුනොත් ඒකට තියන පුරාවිද්‍යා වැදගත්කම නැති වෙන්න නැහැ ඔවු හම්බුනාට පස්සෙ එහෙම වැදගත් කමක් තියනවා නං අදාල තැන් වලට දැනුම් දෙන්න ඕන ලංකාවෙ එහෙම...
  13. NEMISIS

    NVIDIA Announces the GeForce RTX 30 Series!!

    මම හිතන්නෙ AMD එවුන් Big Navi වලින් සෑහෙන්න කම්පෙටිශන් එකක් දෙයි වගේ. සමහරවිට මොනවා හරි ලීක් වෙලා තියනවද දන්නෙ නැහැ nvidia උන්ට නැත්නම් කවදාවත් Nvidia එවුන් ඔය වගේ ප්‍රයිස් එකක් දෙන්නෙ නැහැ. සාමාන්‍යෙන් කරේ nvidia ලොකු ප්‍රයිස් එකක් එක්ක කාඩ් රිලීස් කරලා AMD කාඩ් ආවම nvdia උන් ප්‍රයිස් ඩ්‍රොප්...
  14. NEMISIS

    Coding පට්ට අමාරුයි බන්... Help me guys... :( IT වැඩ්ඩෝ ටික එන්න..!

    framework එහෙම මුල ඉඳන් අගට ඉගෙනගෙන වැඩ කරන්න බැහැ බන්, ඔය ඇනුනා කියන්නෙ මුලදි උඹ බලන් ගියාට මුල් ටික මතකෙ තිබුනට ඒවයෙ එක්ස්පීරියන්ස් එහෙම නැතුව ඊලඟ ටික අමාරුයි, ඒක ඉතින් කොහොමත් නෝමල් දෙයක්නේ design pattern, වගේ ඒව හොඳටම ඉගෙන ගනින් දවස් ගනන් වෙලාව අරගෙන. එක ලැන්ග්වේජ් එකක් හරි දෙකක් වගේ හොඳටම...
  15. NEMISIS

    Damro Furniture Material

    නෑ මචන් MDF වෙනයි Plywood වෙනයි දම්රෝ ෆර්නිචර් හදන්නෙ Melamine වලින්, Melamine කියලා කියන්නෙ particle board කියන බෝඩ් එකට අර උඩිනුයි යටිනුයි ප්ලාස්ටික් ස්ටිකර් එක ගහලා තියන ඒවට උඹම හදනවා නං මෙලමයින් වලින් හදන එක හොඳයි, ෆැක්ටරී එකේම අර ස්ටිකර් එක හොඳට ගහලා තියනවා, අපිට පාටිකල් බෝඩ් එකක් අරන්...
  16. NEMISIS

    කොරෝනා හින්දා ඔන්ලයින් බිස්නස් වලට බඩේ පාර වැදිලද තියෙන්නේ ??

    සමහර ඔන්ලයින් බිස්නස් වලට හොඳටම හොඳයිනේ බන්, එක එක බඩු ගෙදරට ඩිලිවර් කරන ඒව වගේ මගේ යාලුවෙක් ඉන්නවා ඔය තේකොල, Organic හාල් වගේ ඒව, බියුටි අයිටම්ස් ගෙදරට ඩිලිවර් කරනවා ඩරස් එකෙනුයි FB එකෙනුයි. ඌ කිවුවෙ කොරෝනා හින්දා ඕඩර්ස් හෙනට වැඩි වෙලා කරගන්නත් බැහැ කියලා
  17. NEMISIS

    තාමත් පුරාවිද්‍යා සොයාගැනීම් වෙනවා.

    පුරාවිද්‍යාවට අදාල දේවල් පරීක්ශන කන්ඩායමක්ම හොයාගන්න ඕන කියලා බයිලාවක් තියෙන්නෙ කොහෙද බං ගොඩක් පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ලෝකෙ පුරාම construction site වලදි වෙනවා, ඒවා පිලිගන්නවා කිසි අවුලක් නැතුව (ඔය ඩයිනසෝර් පොසිල එහෙම ගොඩක් තියෙන්නෙ ඒ වගේ හම්බුන ඒව ), ලංකාවෙ පවා ඔය අනුරාධපුර පොලොන්නරු පැති වල...
  18. NEMISIS

    ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කළු පැල්ලම්

    කෝ බන් අර මොකක් හරි පුරා විද්‍යාවට අදාල දෙයක් හරියට ක්‍රමවේදෙකටද මොකද්ද හොයන්න ඕන, එහෙම කරොත් තමයි ඒවට ලෝකෙ අනෙක් පුරාවිද්‍යා ඩයල් වලින් පිලිගැනිමක් තියෙන්නෙ වගේ හෙන රචනා ලියපුවා මේකෙත් ලියලා තිවුනානේ එහෙම ඒවා වෙන ත්‍රෙඩ් එකක.
  19. NEMISIS

    Three wheeler එකක් ගන්න help

    ගාන අඩුයි කියන්නෙ අනිවා අවුලක් තියනවා කියන එක තමයි, තහඩු දිරන කේස් එක හැම ඉන්දියන් එකේම වෙනවානේ, TVS එකේ තහඩුව බජාජ් එකට වඩා තුනී කියල තේරෙනවා බැලුවම අපේ ගෙදර පාවිච්චියට ගනිපු බජාජ් 4Stroke එකක් තියනවා, QO නම්බර්, තාම කිලෝමීටර් 12000යි දුවලා තියෙන්නෙ,ඔරිජිනල් පේන්ට් එක තාම තියෙන්නෙ සේරම දේවල්...
  20. NEMISIS

    Finishing sander for home use

    එල, බලමු

    No contents