1. NEMISIS

    දලදා මාලිගාවට පස්ස

    ඒ වෙන එකක් නේද, එක පැත්තකින් හිටියා කියන එක නේද
  2. NEMISIS

    දලදා මාලිගාවට පස්ස

    එහෙම බැලුවොත් ඔය කිසි දෙයක් විස්වාස කරන්න බැහැනේ, මොකද කවුරුවත් ඒ කාලෙ හිටියෙ නැහැ ඒක නිසා කිසි දෙයක් ස්තිරව කියන්න බැහැනේ, එහෙම බැලුවොත් බුදු හාමුදුරුවො හිටිය කියන එක කියන්නත් කවුරුවත් ඒ කාලෙ හිටියෙ නැහැනේ ඔය කිසිම බණක, පිටකයක, ජාතක කතාවක වත් ඔය වගේ ආපස්සට හැරියල යන කතාවක් හරි පස්සෙන් පස්සට...
  3. NEMISIS

    Paypal වලට බඩු හරි

    ඒව උන්ගෙම අතින් වෙන සීන් නිසා පුලුවන් ඇති අනෙක් ඒව නං බැහැ ශුවර් එකටම අනික බැංකුවෙන් උනත් සමහර ඒව කරන්න බැරුව කවුන්ටරේ වැඩ කරන කෙනාගෙ අතින් සල්ලි දාල සෙට්ල් කරන සීනුත් තියනවා
  4. NEMISIS

    Questions Dialog Facebook page වලින් contacts හොයන්න පුළුවන් ද?

    උඹ ඩයලොග් කනෙක්ශන් එකකින් වගේ නම් ඕක පෝස්ට් කරේ උන්ට හොයන්න පුලුවන් ඇති.
  5. NEMISIS

    මී වගේ එකකට හිරමන තලයක් හයි කරලා පොල් ගාන්න ගන්න බෑරි ද?

    ඕකෙන් බැහැ මගේ ලඟ ඔය වගේම screwdriver එකක් තියනවා, ඕකෙ පට්ට ලොකු ටෝක් එකක් තියනවා අඬුවෙන් අල්ලාවත් කැරකෙන එක නවත්තන්න බැහැ නමුත් හෙන ස්ලෝ කැරකෙන්නෙ ඒ ස්පීඩ් එකෙන් පොල් ගාන්න අමාරුයි වෙයි අනික ඕකට හිරමන තලයක් හයි කරන්නත් ගේමක් දෙන්න වෙනවා, ඕකෙ තියෙන්නෙ 1/4 inch hex shank එකක්, ඒ වගේ බිට් එකක්...
  6. NEMISIS

    මෙහෙම ඉරි යන එක නොර්මල් ද

    මම හදලා තියෙන්නෙත් පිහිටි පොලවේ, (ගේ හදපු තැන කන්ද අඩි 10ක් විතර උඩින් කපලා අයින් කරලා පොලව ලෙවල් කරේ) ඒත් ඉරි දෙක තුනක් ගිහින් තියනවා, අපිට නං කිවුවෙ තාම ෆවුන්ඩේශන් එක සෙට්ල් වෙනවා ඒක නිසා අවුරුද්දක් විතර ඉඳලා ඔය ඉර දිගේ ග්‍රයින්ඩරෙන් කපලා පොටි ඇදල හදාගන්න කියලා. දැං අවුරුද්දක් විතර වෙනවා...
  7. NEMISIS

    buying a SSD from Amazon

    මට මෙතුවක් කාලෙකට Corsair බඩු වල(RAM/PSU තමයි අරන් තියෙන්නෙ) අවුලක් නං ඇවිත් නැහැ, උඹට තව ටිකක් ලාබ කරගන්න වැඩක් තියනවා, තව මොනවා හරි බඩු ඕන එකෙක් සෙට් කරගෙන ශිපින් කොස්ට් එක ශෙයා කරපන්, බඩු දෙකක් දැම්මොතින් ශිපින් කොස්ට් එක ඩබල් වෙන්නෙ නැහැ, පොඩි ගානක් තමයි වැඩි වෙන්නෙ (SSD, RAM වගේ බර අඩු ඒව...
  8. NEMISIS

    දලදා මාලිගාවට පස්ස

    බුදු හාමුදුරුවො ඉන්න කාලෙවත් එහෙම පස්ස හරවන් ඉන්න හොඳ නැහැ වගේ මගුල් තිබ්බෙ නෑ. දැං අපේ කට්ටිය වැඩිපුර ශ්‍රධ්දාව පෙන්නන්න කරපු මගුල් අනෙක් මිනිස්සුන්ටත් එන්ෆෝස් කරන්න යනවා.
  9. NEMISIS

    ස්කූටරේ බ්‍රේක්

    බලපන් එක තැනක් හිර වෙන්නෙ ඉස්සරහ හැඬල් එක හැරෙනකොටද කියලා ඕවයෙ කේබල් හිරවෙන්න ගන්වා ටික කාලෙකින් එතකොට, ඉස්සරහ හැඬල් එක එහෙ මෙහෙ හැරෙනකොට බ්‍රේක් අහුවෙන්න ගන්නවා, කේබල් ටික ගෙනත් ගෙදරදිම මාරු කරගත්තා නං හරි, වයිපරේගෙ ස්කූටරේ ඕක වෙලා මේ ලඟදි කේබල් ටික සේරම ගෙනත් මාරු කරා, දැං බබා වගේ වැඩ. එහෙම...
  10. NEMISIS

    කේන්දර

    ඌ අහල තියෙන්නෙ ඒක විස්වාස කරන්නද එපාද කියලනේ, ඌට ප්‍රස්නෙන්ම උත්තර දීල වැඩක් නැහැ, මම නං කිවුවෙ ඕව අමූලික බොරු විස්වාස කරන්න එපා කියලා. ආයෙත් ඌට උඹ විස්වාස කරනවා නං විස්වාස කරපන් නැත්තං නිකං ඉඳපං කියලා හරියන්නෙ නෑනේ, ඌ තවත් අමාරුවෙ පරම්පරා ගානක් කරන් ආවත් බොරු නං බොරුම තමයි, කවුරුහරි...
  11. NEMISIS

    මේසයක් හදල ගන්න.

    ඕක හොඳටම තියනවනේ මුලින් වැලි කොලේකින් කපපන්, ඔය පේන්ට් වගේ ඒව යනකන් 80න් වගේ කපල ඊට පස්සෙ 120න් වගේ කපල තව ස්මූත් වෙන්න ඕන නං 180න් වගේ කපන්න පුලුවන් ඊට පස්සෙ වෝට බේස් එකක් ගෑව නං එලටම එයි ඔය හිඩැස් වහන එකේ සීන් එකක් තියනවා, වැස්ස කාලෙදි ලීවලට ජලවාශ්ප උරාගෙන ඔය හිඩැස් පොඩි වෙනවා, පායන කාලෙදි...
  12. NEMISIS

    ගේමිං ලැපක් ගන්න අයිඩියාස්

    මැක්බුක් ප්‍රෝ එකක් විඩියෝ එඩිටින් වලට ගන්නවා නම් අනිවාර්යෙන් Final cut pro යූස් කරන්න ඕන, නැත්නම් තේරුමක් නැහැ, Adobe premere යූස් කරනවා නම් මැක් එකේ රෙන්ඩරින් ටියිම් එහෙම වැඩියි, final cut pro එක මැක් වලටම ඔප්ටිමයිස් කරලා තියන නිසා මැක් බුක් එකක් එක්ක ඒක පට්ට ෆාස්ට් වැඩ කරනවා ෆොටෝ එඩිටින්...
  13. NEMISIS

    සිංහලු , උඹලට එපාම කරපු සිංහල youtubers ල කවුද?

    ඕකෙ අනෙක් පැත්ත ඇහුවනං ලේසියි, මට නං එකෙක් වත් පේන්න බැහැ. ලංකාවෙ සේරම යූටියුබ් කරන එවුන් මට නම් පේන්න බැහැ. ටෙක් රිවීව් කරන එවුන් සේරම එවුන් හිතං ඉන්නෙ උනේ මේ MKBHD/LTT වගේ පට්ට රීවිවර්ස්ලා කියලා සිංහල යූටියුබ් විඩියෝ බලන්නෙම නැහැ මම, ඉඳල හිටල හොඳ කන්ටෙන්ට් තිබිලා තියනවා අර ටෙක් ට්‍රැක් ශෝ...
  14. NEMISIS

    කේන්දර

    1 - මම කිවුවෙ ඇත්ත, මං මේ අපේ ඉතිහාසෙට හරි මොකකට හරි ගරහන්න ගියේ නැහැ, මම කිවුවෙ අපි මොකක් හරි දේකට කාත් එක්ක හරි තර්ක කරන්න ගියාම එක්කො ඇදලා ගන්නවා බුද්ධාගම(එතකොට වටේ ඉන්න කාගෙත් සපෝට් එක එනවා අරූ බුදධාගම චාටර් කරනවා මූ ඒක ඩිෆෙන්ඩ් කරනවා කියලා), උදාහරනයක් විදියට අපි ඔය කේන්දර බොරුයි කියල කිවුවම...
  15. NEMISIS

    මහජනතාවට නිවේදනයක් – සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි

    උන්ට සමහර විට ටෙම්පරි ඇක්ටිවු කරගන්න වගේ පුලුවන් ඇති, වීස තියන පීරියඩ් එකට විතරක් වගේ ඒක නම් දන්නෙ නැහැ බන් මගේ ලඟ තියන ඒව නම් පෙන්නනවා මට තියන අවුල මේක නෙමයි මගේ ලග GSM මොඩියුල් ගෙනාපුව තියනවා, දැන්ම සිම් දාල එක සැරයක් හරි නෙට්වර්ක් එකට රෙජිස්ටර් කරගත්තා නම් හරි වගේ, දැනට වැඩ කරන ඒවට අවුලක්...
  16. NEMISIS

    මහජනතාවට නිවේදනයක් – සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි

    ඔවු නේද ෆෝන් වගේ ඒවට කොහොමත් ටැක්ස් වදිනවා, උන් දන්නවනේ ෆෝන් වල ගනන් එහෙම කොහොමත්, අහු උනේ නැති උනොත් ටැක්ස් නැහැ නමුත් එතකොට TRCSL DB එකට යන්නෙත් නැහැ
  17. NEMISIS

    මහජනතාවට නිවේදනයක් – සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි

    දැනටම ඩේටබේස් එකක් තියනවා උන්ගෙ සයිට් එකෙනුත් චෙක් කරන්න පුලුවන්, SMS එකක් ගහලත් පුලුවන්ද කොහෙද හරියට කස්ටම් ක්ලියර් කරලා TRCSL Approval letter එක ගත්තොතින් උන්ගෙ DB එකට ඇඩ් වෙනවා ගොඩක් කල් ඉඳන් තිබුනු සීන් එකක් http://www.trc.gov.lk/imei-number-verification.html පේජ් එක වෙන කොහේ හරි හොස්ට්...
  18. NEMISIS

    යුරෝප් VISA නොමිලේ

    කලින් සැරේ කෙල්ලො එක්කන් ගිහින් තියෙන්නෙ,මේ සැරේ වෙනසකට කියලා කොල්ලො එක්කන් යනවා ඇති
  19. NEMISIS

    PC එකට හොද player එකක්??

    VLC එකේ පුලුවන්, ඕක ඉතින් කරන්න පුලුවන් වෙන්නෙ සබ් එක ශිෆ්ට් වෙලා තිබුනොත් වගේ තමයි සමහර ෆිල්ම් තියනවා ෆිල්ම් එක පැයයි අපි ගනිපු සබ් එක පැයයි විනාඩි 5ක් වගේ වර්ශන් එකකට හදපු සබ් එකක්, එහෙම උනොත් එක එක ටූල් දාල හදාගන්න වෙනවා අලුත් සබ් ෆයිල් එකක්, නැත්නම් සැරෙන් සැරේ ආයෙ සබ් එකේ පොසිශන් එක ඇජස්...
  20. NEMISIS

    Mc and kfc quality

    KFC එක එක තැන් වල ඒවයෙ රස වෙනස්නේ බන්(මං කියන්නෙ ලංකාව ඇතුලෙම උනත් ) සමහර තැන් වල හොඳ රසට තියනවා සමහර තැන් වල දිය රහයි වගේ

    No contents