1. NEMISIS

    සාම විනිසුරු කෙනෙක් වෙන්නෙ කොහොමද

    රජයේ වැඩ කරන අයගෙ පොසිශන් එකේ මොකක් හරි එක ලෙවල් එකකින් උඩ ඉන්න අයට පුලුවන් සාමවිනිසුරු කරන ඔය අත්සන් කරන සීල් ගහන ඒව සේරම කරන්න.
  2. NEMISIS

    අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා.

    ගොඩක් උන් කියන්නෙ මුලින් ආපුවා නං හොඳයි දැං එන ඒව කිසි වැඩක් නැහැ කියලා මම ඔය බ්‍රෑන්ඩ් එකෙන් යූස් කරලා තියෙන්නෙ ග්‍රයින්ඩරයක් විතරයි, ඒක ආපුම කාලෙ එකක්, එහෙම අවුලක් නං තේරුනේ නැහැ, මකීට එකට වඩා පවර් එක නං අඩුයි වගේ තේරුනේ වයිබ්‍රේශන් එහෙමත් ටිකක් වැඩියි
  3. NEMISIS

    Questions තණකොළ කපන මැසිමක්

    මගේ ලඟ තියනවා කුරුනෑගලින් ගෙනාපු ජපන් බඩ්ඩක් ඒක අර එන්ජිම කෙලින්ම බටේට හයි කරපු ජාතියෙ එකක් අතු කපන්න නං ඕව රීකන්ඩිශන් විකුනන තැනකින් අඟල් 10 වගේ රවුම් බ්ලේඩ් එකක් හොයන් තල මදින තැනකට කියල මැද ගන්න ඕන එකක් කැපෙනවා නමුත් හෙනම ඩේන්ජරස් කකුලක එහෙම ඇතිල්ලුනොත් කෑලි දෙකටම කැපේවි මම මගේ අත විතර මහත...
  4. NEMISIS

    මී උණ රත්නපුරේ පෑතිරීමේ අවධානමක්

    නැහැනේ බන් බැක්ටීරියාවකින් හැදෙන්නෙ ඔය මොකකින් උනත් තුවාලෙක විසබීජ තියන වතුර පොඩ්ඩක් ගෑවුනානං ඇති හැදෙන්න
  5. NEMISIS

    අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා.

    එල බලමු තව ටිකක් ගන්න ඉන්නවා වෙල්ඩින් ප්ලාන්ට් එකක්, රවුටරයක්, Miter saw එකක් වගේ. ඒ ටික අරන්ම දාන්නං
  6. NEMISIS

    ඇලුමිනියම් ෆොයිල් ඉම්පෝට්

    උඹ ඕක මැජික් එකක් වගේ දැම්මට හෙන කොමන් අයිටම් එකක්නේ බන් ඕන සුපර් මාකට් එකක තියනවා ඕව ගන්න බං හෙන කම්පෙටිශන් එකක් ඇති ඕකට,
  7. NEMISIS

    මට පාර්සල් එකක් ආව අද

    මටත් ඔහොම ලොකු ඒව ඇවිත් තියනවා බං ඔය තරම්ම ලොකු නැතත් ටිකක් ලොකු ඒව, හැබැයි ඒවනං සේරම ආවෙ කොලඹ ඉන්න කාලෙ ඔෆිස් එකේ ඇඩ්‍රස් එක දාල කවදාවත්ම පාර්සල් නං නැති වෙලා නැහැ කොරෝන දවස් වල දාපු ඕඩර් හත අටක් ආවෙ නැහැ ඒව රිෆන්ඩ් කරල තිබ්බා එක අයිටම එකක් ගොඩක්ම පහු වෙලා ආව කොරෝනා කාලෙ දාපුවා. අපේ ඔෆිස් එකේ...
  8. NEMISIS

    අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා.

    249$ + tax + shipping මගේ ලඟත් කෝඩ්ලස් හැමර් ඩ්‍රිල්/ඉම්පැක්ට් ඩ්‍රයිවර් කිට් එකක් තියනවා මේ තියෙන්නෙ ඒක cordless screw driver එකක් එහෙමත් තියනවා :no::no: ඇප් ඩිවලොප් කරන එක කරන්නෙ ආතල් එකට වඩු වැඩ වගේ ඒව කරනවා ගෙදර ඉන්න ගමන්
  9. NEMISIS

    අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා.

    මම කලින් නම් ටූල්ගැන එහෙම කරා හැබැයි සිංහලෙං කරේ නැහැ, දැං වෙලාවක් නැති නිසා කරන්නෙ නැත්තෙ මම නං ගනිපු හැම ටූල් එකකින්ම වගේ ටූල් එකේ ගාන කවර් වෙන්න වැඩ කරගෙන තියනවා. ඔවු ඒක නං ඇත්ත මුං automate කරලා ඇත්තෙ අපේ සර්ච් එක එහෙන්ම ඇමසන් එකෙන් අරන් ගාන කැල්කියුලේට් කරලා පෙන්නනවා ඇති australia හරි NZ...
  10. NEMISIS

    අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා.

    හුලං ටිකක් ගහගන්න විතරක් නං https://www.amazon.com/dp/B085DV34VC/ref=cm_sw_em_r_mt_dp_dyFrFbR1RGQJB මේ වගේ එකක් ගන්න පුලුවන් මේක කෝඩ්ලස් නිසා බැටරියක් වෙනම අරන් ebay එකෙන් චාජරයක් ගන්න පුලුවන් original බැටරි නැතුව competible එකකුය චාජරේකුයි ගන්නවා නං තව ටිකක් අඩුවට වැඩේ කරන්න පුලුවන් තව ටූල් දෙක...
  11. NEMISIS

    අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා.

    ලංකාවෙ mkita agent ඉන්නෙ browns නේ උන්ට කියලා makita singapore වෙබ් සයිට් එකේ තියන ඕන එකක් ගෙන්න ගන්න පුලුවන් කියලා කිවුවා මං ඇහුවම පොඩ්ඩක් ඇහුවොත් වැඩේ කරනගන් පුලුවන් වෙයි නැත්තං ඕක US වලින් දාල මෙහෙන් 220-110 ට්‍රාන්ස්ෆෝමරයක් අරන් යූස් කරන්න වෙනවා එහෙමත් නැත්තං ඕක US වලින් අරන් මෝටරේ හරි මෝටරේ...
  12. NEMISIS

    අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා.

    පුලුවන් නමුත් උන් බොරුවට ටැක්ස් කියලා ටිකක් ලොකු ගානක් කපා ගන්නවා
  13. NEMISIS

    අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා.

    249$ යි ගනිපු ගාන US වලදි Tax + Shipping 30$ක් ද කොහෙද ගෙවුවා මෙහෙට ශිප් කරේ කොන්සොලිඩේට් කරලා තව යාලුවොන්ගෙ බඩු එහෙමත් ගොඩක් තිබුනා, එතකොට මේකට විතරක් ශිපින් ගානක් කියන්න අමාරුයි makita ලංකාවෙ ඒජන්ට් Browns, උන්ගෙ වොරන්ටි එහෙම පට්ට සිරා. උන්ගෙනුත් බඩු අරන් තියනවා
  14. NEMISIS

    අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා.

    ඔවු බං මං ලංකාවෙ වැඩ කරන එකෙක් ලඟ තියා කඩේකවත් rear handle circular saw එකක් දැකලා නැහැ මේක USA වල ඉඳන් මෙහෙට ශිප් කරගත්තා, මේකට මම කරපු විදිය සාමාන්‍ය එකෙක්ට කරගන්න අමාරුයි බන්, එහෙ කන්ටැක්ට් එකක් නැතුව. ඒකයි විස්තරයක් දැම්මෙ නැත්තෙ මම නෝමල් forwarding company එකකින් එවාගන්න විදිය ත්‍රෙඩ්...
  15. NEMISIS

    අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා.

    නෑ බන් දැකලම නැහැ, circular saw එකත් එක්ක මේක පට්ට යූස්ෆුල්
  16. NEMISIS

    අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා.

    US වලින් ඕඩර් කරලා මෙහෙට ෆෝවඩ් කරගත්තෙ, මේව හෙන බර නිසා ටිකක් වියදම් යන වැඩක් සමහර අයිටම් වලට US වල ඉඳං ෆෝවඩ් කරපු එකාට යවන්නත් ශිපින් ගෙවන්න උනා US වල ඉඳන් මෙහෙට එන්න ඉතින් කොහමත් ගෙවන්න වෙනවානේ ඔවු කෝඩ්ලස් මං ඉන්නෙ sinhala රටේ නේ, එහෙට ගෙන්න ගන්න තමයි වියදම් උනේ ලංකාවෙ brushless tools makita...
  17. NEMISIS

    අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා.

    අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා, ඊයෙ තමයි ගිහින් ගෙනාවෙ Makita rear handle circular saw, 18v brushless, with 4 batteries, caring bag Irwin quick grip clamps/handi clamp Rafter square 12 inches and 7 inch Pocket hole jig
  18. NEMISIS

    ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක්ගෙන් බේරෙන්න විදිහක්?

    මං නං කෙලින්ම කියනවා මං ඕවට දාන්නෙ නැහැ කියලා. NDB එකේද කොහෙද කෙල්ලෙක් කීප සැරයක් කෝල් කරා ඉන්වෙස්මන්ට් ප්ලෑන් එකක් තියනවා ගන්නවද කියලා, එපා වෙලා හිටියෙ කතා කරන්න එපා කිවුවම ආයෙ සති දෙකකින් විතර කතා කරනවා. දවසක් මගෙන් ඇහුවා ඔෆිස් එකට එන්නද කතා කරන්න කියලා, මං ඇහුවා අපි දෙන්නා වෙන කොහේ හරි ගිහින්...
  19. NEMISIS

    තව අවුරුදු 2කහාමාරකට වාහන ගෙන්නනෙ නැ

    මං බැලුවෙ ලෝන් රේට් අඩු උනු වෙලාවෙ තව වාහනයක් වගේ ගන්නවද කියලා, මේ විදියට බැලුවම දැං තියන කාර් එක තියං ඉන්නවා. අවුරුදු 2.5 ක් සල්ලි එකතු කරගන්නත් පුලුවන්, එතකොට ඔය import restriction එක අයින් කරපු ගමන්, පරන වාහන වල ගනන් අඩුවෙයි සට සට ගාල, එතකොටම එකක් ගන්නවා.

    No contents