😂
මේක මකීට නෙමෙයි, tanaka කියල ජපන් බ්‍රෑන්ඩ් එකක්. ඔය දෙකම ඒකෙ. ඕක ගත්තෙ ඕව තියන යාඩ් එකක ඇවිදලා, හොදම කන්ඩිශන් තිබුනු දෙකක් ගත්තෙ. චේන් සෝ එකෙ සයිලන්සරේ ඇතුලෙ දැලි වත් ගෑවිලා තිබුනේ නෑ,යූස් කරලම නැති වගේ එකක් චේන් සෝ එක 12යි, ත්ණකොල මැශිම 14ක් ද කොහෙද. ගනන් දෙක මාරු වුනාද කියලත් මතක නෑ ටිකක්...