1. NEMISIS

    මට අසයි IT පැත්තට එන්න . උදව්වක් ඕන

    සාමාන්‍යෙන් 30 පැන්නම IT වල කෝඩ් බැහැගෙන කරන්න තියන ආසාව එහෙම අඩු වෙනවා, IT වල පුලුවන් තරම් අඩු වයසෙන් ෆීල්ඩ් එකට ඇවිත් 35 වගේ වෙද්දි ටිකක් උඩ ලෙවල් එකකට ගිහින් ස්ටේබල් ජොබක් කරගෙන ඉන්න ඕන. 30-40 වෙලත් පට්ටම විදියට ටෙක්නිකල් වැඩ වලට බැහලා කරන කෝඩින් කරන එවුන් නැතුව නෙමයි. 24-25 එවුන්ගෙ තියන...
  2. NEMISIS

    උඹලා ගෙදර වියදමට කීයක් දෙනවද?

    හැමදාම එක ගානක් කියලා නැහැ වියදම් වෙන විදියට දෙනවා වයිපරේගෙ වියදම් වලට ඒ ඒ විදියට 10-20ක් වගේ දෙනවා, ඒකිගෙ ජොබ් එකෙනුත් ඒකි 70ක් විතර ගන්නවා ගෙදර බිල් අනම් මනම් බඩු ගේන ඒව සේරම මම වෙනම වියදම් කරනවා අම්මලාට/නංගිට ක්ලාස් යන්න අරවට මේවට අවශ්‍ය වෙලාවට දෙනවා, ඒත් 10-20 වගේ.
  3. NEMISIS

    Ultratech සිමෙන්ති හොඳද?

    බිත්ති වලට කෝකත් අවුලක් නැහැ කොන්ක්‍රීට් වලට නං Tokyo super තමයි
  4. NEMISIS

    මහජනතාවට නිවේදනයක් – සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි

    මම export license නම් අරන් තියනවා, එතකොට ෆෝන් එක අපි ලඟනේ තියෙන්නෙ, එතකොට ඉතින් බොක්ස් බිල් සේරම අපිලඟ තියෙන්න ඕන අපි export කරනවා නං(වොරන්ටි සීන් එකකට ආපහු රට යවනවා නම් වගේ) import license වල ප්‍රොසෙස් එක කොහොමද දන්නෙ නැහැ මම.
  5. NEMISIS

    Nanotek Vs Mcentre (Metropolitan)

    ඩීලර් ශොප් එකේ එකාට 10% මාජින් එකක් දෙනවා නං, ශොප් වල එවුන් කරන්නෙ කම්පෙටිශන් එක නිසා ශොප් එකෙන් 5%ක් වගේ තියාගෙන, අඩු ලාබෙ, වැඩි සේල්ස් එකක් කරලා ලාබ හොයන්න ට්‍රයි කරනවානේ, එතකොට එහෙම ගන්න එකාට ලාබයි,ශොප් එකට ලාබයි බිස්නස් ගොඩක් කෙරන නිසා. ගොඩක් ප්‍රධාන ටවුන් වල විතරක් වගේනේ ඩීලර්ගෙන් ගන්න...
  6. NEMISIS

    මහජනතාවට නිවේදනයක් – සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි

    එහෙම බැරි/අමාරු වෙයි දැනට උනත් export license එකක් එහෙම ගන්න ගියාම අපි ගනිපු original bill එකයි, ෆෝන් එකේ බොක්ස් එකයි ඕන සේම් එමි/සීරියල් තියන, දැන් අර රෙජිස්ටර් කරපු ශොප් වලින් විතරක් ගන්න කියන සීන් එක නිසා බිල් අපි හදන් ගිහින් එහෙම ගන්න සීන් එක නතර කරන්න පුලුවන් හොරකන් කරොත් same එමි තියන...
  7. NEMISIS

    Nanotek Vs Mcentre (Metropolitan)

    මොන බඩුව උනත් ඩීලර්ගෙ ගනන් වැඩියි, උන්ට වැඩිපුර සේල්ස් කරලා දෙන්නෙ වෙන ශොප් වලින් නිසා ඩීලර්ගෙන්ම වෙන ශොප් වලට දාන ඒව පවා ඩීලර්ගෙ වොරන්ටි එක්ක වෙන ශොප් වල අඩුවට තියනවා ඩීලර් රීටේල් බිස්නස් ටාගට් කරන්නෙ නැති නිසා උන් කම්පෙටිටිව් ප්‍රයිස් දෙන්නෙ නැහැ, උන් කිසිම වෙලාවක උන්ගෙන් බඩු අරන් විකුනන් ශොප්...
  8. NEMISIS

    මහජනතාවට නිවේදනයක් – සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි

    ඕකුන්ගෙ වැඩ කියන තරම්ම අවුලක් නැහැ, සෑහෙන්න එෆිශන්ට් මම ෆෝන් වලට එක්ස්පෝට් ලයිසන් ගන්න එක පාරක් ගිහින් තියනවා, විනාඩි 30න් වගේ වැඩේ කරගත්තා මම ham radio සීන් වලට එක එක ඇප්ලිකේශන් දෙනවා (Spectrum Management එකත් එක්ක තමයි වැඩ කරන්නෙ), එතකොට උන්ගෙ ලින්ක් එකක් තියනවා ඇප්ලිකේශන් ස්ටේටස් එහෙම බලා...
  9. NEMISIS

    සුදු යකඩ බට

    ඔය සුදු යකඩ සාමාන්‍ය වෙල්ඩින් ප්ලාන්ට් වලින්මද වෙල්ඩින් කරන්නෙ? ඒකට විශේශ වෙල්ඩින් ප්ලාන්ට් තියනවද
  10. NEMISIS

    3D Artist

    බ්ලෙන්ඩර් නම් තනියම ඉගෙන ගන්න පුලුවන්, මාත් කාලයක් ආසවට කරලා සිමියුලේශන් එහෙම කර කර හිටියා, දැන් නම් සොෆ්ට්වෙයා එක ගොඩක් අප්ඩේට් වෙලා UI එක එහෙම සෑහෙන ප්‍රොෆෙශනල් විදියට තියනවා, මගේ ආර්ට් වලට ලොකු ස්කිල් එකක් නැති නිසා දිගට කරන්න ගියේ නැහැ මේ ලඟදි දැක්ක ඩයල් එකක් දවස් 30න් බ්ලෙන්ඩර් ඉගෙන ගන්න...
  11. NEMISIS

    මේසයක් හදල ගන්න.

    ඕක හොඳ ලීයකින් හදලා නිසා වෝටබේස් කරපන්, ගන්න කොට මැට් ෆිනිශ් එකක් ගත්තනම් හරි, තව ටොප් කෝට් වර්ග තියනවා පොඩ්ඩක් ගිහින් බලපන් හාඩ්වෙයා එකකට ගිහින් උඹට සෙට් වෙන තව ඒව තියනවද කියලා, indoor නිසා ගොඩක් ඔප්ශන් තියනවා ඕක වයිනල් ව්‍රැප් කරොත් චීප් ලුක් එකක් එයි කියලා හිතෙනවා
  12. NEMISIS

    මහජනතාවට නිවේදනයක් – සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි

    ඒක තමයි මටත් තියන අවුල මගේ ලගත් ගෙනාපු ඒව ගොඩක් තියනවා, වීක්එන්ඩ් එකේ සේරටම සිම් එකක් දාල ටෙස්ට් කරලා බලන්න වෙනවා, නෙට්වර්ක් එක්ක රෙජිස්ටර් කරලා දැනට වැඩ කරන ඒවට අවුලක් වෙන්නෙ නැහැලුනේ අනික අලුත් ඒව රෙජිස්ටර් කරන්න මොකක්ම හරි ක්‍රමයක් දෙන්න එපැයි, ඒ ක්‍රමෙන් ඕවත් කරගන්න පුලුවන් වෙයි, අනික දැන්...
  13. NEMISIS

    මේසයක් හදල ගන්න.

    JAT තමයි ගොඩක් අය හොඳයි කියන්නෙ,මම එක යූස් කරලා තියෙනවා, මටත් වෙන බ්‍රෑන්ඩ් ගැන අයිඩියා එකක් නැහැ පොඩ්ඩක් හාඩ්වෙයා එකකට ගිහින් බලපන්, ගේ ඇතුලෙ තියන එකක් නිසා ගොඩක්ම කොලිටි එකක් වෙන්න ඕනත් නැහැනේ, උඹේ ගානට හරියන එකක් පොඩ්ඩක් බලලා ගනින්
  14. NEMISIS

    UPS for router

    මම හදපු එකට ගියේ රුපියල් 300ටත් අඩුවෙන් වගේ Boost converter එක 220ක් ද කොහෙද උනේ, DC ජැක් එක ඔය වයර් එකත් එක්ක තියන එක 20යි ද කොහෙද, USB කේබල් එක නං ලඟ තිබුනු එකක් USB Male පෝට් එක ගන්න තියනවා රුපියල් 20ක් වගේ වෙන්නෙ වයර් එකක් පාස්සල ගන්න තියෙන්නෙ
  15. NEMISIS

    UPS for router

    මගේ ලඟ තියනවා මම හදපු ගැජට් එකක්, USB කේබල් එකයි, DC Jack එකයි, Boost converter එකයි විතරයි, Boost converter එකේ අවුට් එක 12V වලට ඇජස්ට් කරලා තියනවා, input එකට USB එකෙන් 5v දෙනවා ලැප් එකෙන්ම හරි පවර් බෑන්ක් එකෙන් හරි වැඩ කරනවා, පවර් බෑන්ක් එකෙන් නම් දවස් දෙකක් විතර පුලුවන් වෙයි
  16. NEMISIS

    කෙරුමෝ ඉන්නවද

    නෑ නෑ පේන විදියට ඇත්ත එකක් වගේ police.lk සයිට් එකෙත් ඔය gmail එක දාල තියනවා https://www.police.lk/index.php/item/120-e-mail-index-special-task-force
  17. NEMISIS

    කෙරුමෝ ඉන්නවද

    Gmail looks suspicious, I think this is an image made by some random 14YO fb page admin. PS : googled the gamil, it seems legit, mentioned in the police.lk website too.
  18. NEMISIS

    Mr. Paint හොදයිද ?

    මගේ නම් කලර් මැච් කරලා තිබ්බා සිරාවටම වැඩේ කිසි කොලිටියක් නැහැ, ෆෙන්ඩර් එක පේන්ට් කරන්න දුන්නෙ, හැම තැනම පේන්ට් ගාල තිබ්බා, සීට් එකකයි ස්ටීරියන් එකෙයි පවා ගාල තිබ්බා, මොන මගුලක් කරන්න ගිහින්ද මන්දා අස්සවල් වල ගහපු ටේප් කෑලි හරියට ගලවලා තිබ්බෙ නැහැ, ලඟ තියන වෙන වාහන වල කැටලොයි කපපු කුඩු වාහනේ...
  19. NEMISIS

    කපරාරු වැඩ වාසි ?

    අපි අත්වැඩ දීලා දවසෙ කුලියට කරනවා නම් ගොඩක් ලාබයි, බදාම ටික අනලා, ලඟට ගිහින් දෙන එක අපිට කරන්න පුලුවන්නේ අපි සේරම වගේ කපරාරු වැඩ කරේ දවසෙ කුලියට, ඒකෙන් පොඩ්ඩක් විතර ලාබ උනා අපිට
  20. NEMISIS

    Chathu & Ruma (FAKE)

    prank කියන්නෙ staging වේවා ඇත්ත ඒව ලොකුවට වීව්ස් එන niche එකක්. ඕක ලංකාවෙ විතරක් නෙමයි වෙන රටවලත් ඔහොමම තමයි.

    No contents