1. NEMISIS

    Questions Aluminium cupboard, අල්මාරි

    ලී වලින් හදලා හරියට ෆිනිශින් කෝට් ගහනවා නං ගොඩක් කල් තියාගන්න පුලුවන් අවුල තියෙන්නෙ ගොඩක් හදලා විකුනන ඒවයෙ පිටිපස්ස සහ යට මොනවත් ෆිනිශ් එකක් ඇප්ලයි කරලා නැහැ ඒක නිසා ඒවයෙන් ගුල්ලො ගහල දිරනවා අනික ලංකාවෙ තියන humidity එක වැඩි එක ලී වල කල් පැවැත්මට නරක විදියට බලපානවානේ, ස්ටීල් ඒව මලකඩ කන්නෙත්...
  2. NEMISIS

    උපාධිධාරී මේ අයට පත්වීම් නැති හේතු

    ඩිග්‍රි ගත්ත එවුන්ට ජොබ් දෙන එක ආණ්ඩුවෙ වගකීමක් වෙලා තියන එකම රට තමයි මේක එතකොට ඔය අලුතෙන් හදන ජොබ් වල වැඩක් කෙරුනත් නැතත් අහිංසක මිනිස්සුන්ගෙන් එකතු කරන බදු වලින් උන්ට පඩි ගෙවන්නත් ඕන ඩිග්‍රියකුත් තියාගෙන ජොබ් එකක් හොයාගන්න බැරි එවුන් එහෙමම වලපල්ලට ගියාට කමක් නෑ කියලා මං කියන්නෙ
  3. NEMISIS

    හයිබ්‍රිඩ් (ප්‍රියස්) කතාවක්

    වෙන රටවල අවුලක් නැත්තෙ ඒ රට වල ඔය වාහනේ ගොඩක් ලාබයි සහ වාහනේ අවුරුදු හතර පහකට වඩා යූස් කරන්නෙ නැති නිසා ලංකාවෙ ඕක අසාර්ථක වෙන්නෙ ලංකාවෙ වාහනයක් ගන්නෙ අවුරුදු 20-30 දුවන්න බලාගෙන තෙල් වල ලාබෙ ලොකුවට බලනවා එතකොට අවුරුදු 5ක් විතර දුවල බැටරිය දාන්න උනාම අර තෙල් ලාබෙ සම්පූර්නයෙන්ම ඉවර වෙලා අතිනුත්...
  4. NEMISIS

    Mi Original power bank reviews

    මම takas.lk එකෙන් දෙකක් අරන් තියනවා, දෙකටම ගොඩක් කල් වෙනවා. තාම කිසි අවුලක් නැතුව වැඩ කරනවා දෙකම එකක් නං වතුරෙ වැටිලා එහෙම ආයෙ අරන් වේලලා ගත්තා කිසි අවුලක් උනේ නැහැ දෙකම ටිකක් පරන මොඩල් හැබැයි 10000 mAh එකයි 20000mAh එකයි තියෙන්නෙ
  5. NEMISIS

    Crib එකේ නම තියන කෙනෙකුට loan ගන්න බැරිද ? help !!!!

    crib එක ක්ලියර් වෙන්න අවුරුදු 3ක් යනවා crib එකේ තිබුනා කියලා ලෝන් දෙන්නෙ නැහැ කියලා එකක් නැහැ, බැංකුව තීරනය කරන්නෙ crib report එක බලලා දෙනවද නැද්ද කියන්න ඔයාගෙ සිටුවේශන් එකේ හැටියට අමාරු වෙයි වගේ මට හිතෙන්නෙ මොකද crib එකේ තියන එක එකක්, අනික ජොබ් එක නැති වෙලා ආයෙ ජොබ් එකක් හොයන් තියනවා කියන්නෙ...
  6. NEMISIS

    ගහක් කපන්නේ නැතුව

    පොල් ගස් වලට මැරෙන්න පොල් තෙල් දාන්නෙ වෙන ගස්වලටත් පොල්තෙල් දැම්මම මැරෙනවා, ලොකු ගස් වලට නම් මුලට දාල වැඩක් නැහැ ඩ්‍රිල් කරලා වගේ පොල්තෙල් ටිකක් වක්කරාම හරි, මේ ක්‍රමේට පොල්තෙල්, ලාම්පුතෙල්, කලුතෙල්, වගේ ඕන එකක් හරියනවා පොල්තෙල් දැම්මම හොයන්න අමාරුයි
  7. NEMISIS

    wedding hall refund

    නෑ යකෝ ඔය දැනට බුක් කරලා තියන එකෙක්ව කන්ටැක් කර ගනින්.
  8. NEMISIS

    wedding hall refund

    ඔය වෙන වෙඩිමක් තියන එකෙක් එක්ක කතා කරලා ඌට උඹගෙ සල්ලි ටිකෙන් කරගන්න කියලා උඹ උගෙන් ඉල්ල ගනින්. උගෙ ගානෙන් 50ක් අඩු කරගන්න කියලා උඹ උගෙන් 40ක් වගේ ඉල්ලගත්තත් දෙන්නටම ලාබයිනේ නැත්තං ඔය 50ට හරියන්න පාටියක් දාපන්, ඕන්නං අපිටත් එන්න බැරියැ
  9. NEMISIS

    Apple MacBook eka hodaida??

    මොකද්ද බන් 300$ type c cable එක? Original apple type c cable එක 19$, type c to lighting එකත් ඒ ගානමයි නේ ඔහොම ගනන් වලින් කම්පෙයා කරත් අමාරුයි එකම ගාන තියන මැක්බුක් එකක් සහ ඒ performance ම තියන වෙන ලැප් එකක් ගත්තොතින් ඒකෙත් ගාන මැක්බුක් එකේ ගානට ආසන්න ගානක්ම වෙනවා 2880x1800, Wide color gammut...
  10. NEMISIS

    Generator ගැන දන්නා අය එන්නෝ.

    එන්ජින් දෙකේ වෙනසක් තියනවා, එෆිශන්සි එකේ සහ ඩියුරබිලිටි එක 4S වල වැඩියි, හැබැයි ගනනුත් ටිකක් වැඩියි. ඉඳල හිටල නම් යූස් කරන්නෙ දෙකේ ලොකු වෙනසක් නැහැ. ඔය දාල තියන ඉන්වර්ටර් එක ඇමසන් එකේ හරි කොහේ හරි තිබුන එක්ක නේ, ඒව ගනන්. ඔය ගානට හෙන ලොකු ජෙනියක් ගන්න පුලුවන් නෝමල් එකක්, සමහර විට auto start...
  11. NEMISIS

    Generator ගැන දන්නා අය එන්නෝ.

    ගනන් ගැන නං ලොකු අයිඩියා එකක් නැහැ බන්, ලඟකදි බැලුවෙ නැහැ අවුරුදු දෙකකට විතර කලින් මට සෙකන්ඩ් හෑන්ඩ් Susuki Japan, 800VA එකක් හම්බුනා 23ක්ද කොහෙද ගාන කිවුවෙ,අලුත්ම වගේ තිබුනෙ. අපරාදෙ ඒ වෙලාවෙ ගත්තෙ නැහැ. රී කන්ඩිශන් ජපන් ඒව ගන්නවා නං පොඩ්ඩක් බලලා ගනින් මොකද සමහර ඒව එනවා 110V, ඒව LED බල්බ් වලට...
  12. NEMISIS

    ජෙනියක්

    Honda නම් දැන් මෙහෙ එන ඒව ඉන්දියන්, ස්ටැෆඩ් එකෙත් තියෙන්නෙ ඉන්දියන් ඒව. ලොකු ඒව නං ජපන් ඒව එනවා යමහා ඒව කොහොමද දන්නෙ නැහැ, brand එක නම් අවුලක් නැහැ ජෙනරේටර් වලට yamaha ටිකක් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. බලපන් ඉන්දියන් හරි චයිනා හරිද කියලා.
  13. NEMISIS

    Generator ගැන දන්නා අය එන්නෝ.

    ඔය දෙකටම බැටරි ඕන නේ බන්, එතකොට ඉඳල හිටල යූස් කරද්දි අපරාදෙ. නැත්නම් බැටරි සවුත්තු වෙනවා. Lead-Acid, Li-ion මොනවා යූස් කරත් අවුරුදු 5කට වඩා යූස් කරන්න අමාරුයි. එතකොට long term ඔය වැඩේ පාඩුයි සෝලා වලින් බැටරි චාජ් කරගෙන ලැප් එක හරි කම්පියුටරේ හරි ෆුල් ටයිම් දුවන්න හදාගත්තොතින් නම් ලාබ වෙන්න...
  14. NEMISIS

    Lankabell - Tower down when power is down!

    මම දැන් ඉන්න තැනට සිග්නල් එන ඩයලොග් ටවර් එකෙත් ලයිට් ගියපු ගමන් සිග්නල් නැති වෙනවා ෆෝන් එක නං කෙලින්ම 4G වලින් E වලටම මාරු වෙනවා ලයිට් නැති වෙලාවට HBB එකට සිග්නල් එන තැනක් තියනවා, ඒ වෙන ටවර් එකකින් වෙන්න ඇති, ලයිට් ගියාම රවුටරේට පවර් බෑන්ක් එක ගහල එතනින් ගිහින් තියනවා,
  15. NEMISIS

    ජෙනියක්

    අවුලක් නැහැ මොකද ජෙනරේටර්(ගොඩක්ම) වල කොහමත් එන්නෙ pure sine wave එකක්. ඒක කිසි අවුලක් නැහැ අනික කොහමත් ලැප් වල එන්නෙ SMPS නේ, ඒවට pure sine wave, modified sine wave දෙකෙන්ම අවුලක් නැතුව වැඩ කරනවා. කොහොමත් ලැප් එකට එනකොට DC වෙලානේ එන්නෙ. පොඩි ජෙනරේටර් වල අවුල තියෙන්නෙ වෝල්ටේජ් එක ස්ටේබල් නැති...
  16. NEMISIS

    ජෙනියක්

    සාමාන්‍යෙන් ලැප්ටොප් එකේ පචර් ඇඩැප්ටරයක් වොට් 50-100 වගේ, LED, FHD, මොනිටරයක් වොට් 20-30 වගේ ලැප්ටොප් ඇවරේජ් වොට් 80 කියලා සහ මොනිටරේ ඇවරේජ් වොට් 25ක් වගේ හිතුවොත්, (80 + 25)x5 = 525W වගේ නේ, ඔය පලවෙනි එක ඇති. නමුත් ජෙනියකින් ගෙදරට අනෙක් බඩුත් මොනවා හරි වැඩ කරගන්න තියනවා නං හොඳයිනේ, රෑට ලයිට්...
  17. NEMISIS

    Apple MacBook eka hodaida??

    ඔය 12 inch එකයි Air එකයි සත පහකට වැඩක් නැහැ පට්ටම ස්ලෝ, වර්ඩ් එකක් එඩිට් කරගන්න වෙබ් බ්‍රවුස් කරන්න වීඩියෝ එකක් බලන්න සිංදුවක් අහනවට වඩා කිසි වැඩක් ඔය එකකවත් කරන්න බැහැ Macbook pro නම් පට්ට සිරා,
  18. NEMISIS

    සිවිලිම i roof

    ඔවු ඔය FB එකේ එහෙම සෑහෙන්න ඇඩ් දාගෙන කරන්නෙ iroof අඩුවට දෙනවා කියලා, ඒ එක එක ලාබ ශීට් ඉම්පෝට් කරලා දෙන්නෙ, ඒව ගැන කිවුවෙ
  19. NEMISIS

    සිවිලිම i roof

    ඔය iroof වල ජෙනුයින් එක ගන්න ඕන, එතකොට හරි, ලාබෙට තියන ඒවත් iroof කියලම විකුනනවා, ඔය ශීට් වල උඩ පැත්තෙ හීට් එකට, UV වලට, සෙවල බැඳෙනවට etc එහෙම එක එක ඒවට ඔරොත්තු දෙන කෝටින් කීපයක් ගහල තියනවා, ඒව ගනන් ඒක නිසා ජෙනුයින් ශීට් ගනන් ලාබෙට ගෙනත් දෙන ඒව තියනවා ඒවයෙ අර කෝටින් හරි නැහැ එක්කෝ එකක් දෙකක්...
  20. NEMISIS

    Super Diesel vs Normal Diesel

    මං අහල තියෙන්නෙ ලංකාවෙ සුපර් ඩීසල් වත් ඔය කොමන් රේල් වාහන වලට හරියන්නෙ නැහැ කියලා, මට හරියට මතක නැහැ ගනන් හිලවු, ලංකාවෙ සුපර් ඩීසල් වල තියන සල්ෆර් ප්‍රමානෙ, කොමන් රේල් වාහන වලට ගහන්න ඕන ඩීසල් වල රෙකමන්ඩ් කරලා තියන සල්ෆර් ප්‍රමානෙට වඩා 10 ගුනයක්ද කොහෙද වැඩියි කියලා කොහෙ හරි කියෙවුවා ඒක නිසා...

    No contents