1. NEMISIS

    ලෝක උරුම සිංහරාජයේ නැවතුනු පාර කැපිල්ල අලුත් ආණ්ඩුවෙන් සැලසුම්

    මම දෙනියායෙ, ඔය ලංකාගම මගේ හොඳම යාලුවෙක් ඉන්නවා, ඒක නිසා ඕන තරං ඔය ගමට ගිහින් තියනවා, දෙනියාය පැත්තෙන් යනවා නං දැනට වාහන යන පාර තියන තැන ඉඳන් කිලෝමීටර් දෙකක් විතර බයික් එකක් විතරක් යන්න පුලුවන් අඩි දෙකක විතර පොඩි පාරක් තියනවා, ඔය ලංකාගම කියන ගම මේ අද ඊයෙ කැලේ කපලා හදපු ගමක් නෙමයි ගොඩක් පරන...
  2. NEMISIS

    දැන් ලයිට් ගියා.

    අපේ දෙනියායෙ ගෙදරත් තාම අර පරණ පැට්‍රෝල්මැක්ස් එක්ක තියනවා රෑට ලයිට් ගියොත් ඕක පත්තු කරගෙන විනාඩි 20ක් විතර බලලා ඒත් ආවෙ නැත්තං තමයි ජෙනිය දාගන්නෙ
  3. NEMISIS

    කහ කුඩු මාෆියාව

    වෙලාවට අපේ ගෙදර වවං ඉන්වා වෙනදට නං විකුනනවා, මේදා සැරේ විකුන්නෙ නැහැ. ගෙදරට ඇතිවෙන්න තියනවා
  4. NEMISIS

    විදුලි කම්බිවලට යන වියදම අඩුකර ගන්ඩනෙ

    @AnuradhaRa උඹ අහන්නෙ Current එකයි ඉලෙක්ට්‍රෝන ගානයි අතර සම්භන්දෙ නේද I = Q/t නේ, Q කියන්නෙ ආරෝපන ප්‍රමානේ නේ, එතකොට ධාරාව කියන්නෙ ඒකක කාලයකදි ගමන් කරන ආරෝපන ප්‍රමානෙ I වෙනස් වෙද්දි ආරෝපන ප්‍රමානෙ වෙනස් වෙනවා, ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙනවා වැඩි ධාරාවක් නං වැඩි ඉලෙක්ට්‍රෝන...
  5. NEMISIS

    Questions welding plant වලින්

    වෙල්ඩින් ප්ලාන්ට් එකේ වෝල්ටේජ් එක ගොඩක් අඩුයි නේ, විසි ගනන් වල ඒව එහෙම තමයි මම දැකල තියෙන්නෙ. ඇම්පියර් ගාන සාමාන්‍යෙන් 80-200 වගේ සාමාන්‍ය භාවිතේ තියන ඒවයෙ තියෙන්නෙ අනික ඔය ගොඩක් ස්ටික් වෙල්ඩින් ප්ලාන්ට් DC එතකොට කරන්ට් එක වදින චාන්ස් එක තව අඩු වෙනවා.
  6. NEMISIS

    Main Box and Tip switch හොඳ බ්‍රෑන්ඩ් ගන්න පුළුවන් තන් කොළඹ අවට??

    මෙහෙ ගන්න තියන හොඳම බ්‍රෑන්ඩ් එක හේගර්, නමුත් දැන් හොයන්න අමාරුයි. ඔරේන්ජ් සිග්මාත් හොඳටම හොඳයි කිසි අවුලක් නැහැ
  7. NEMISIS

    Sri Lankan Apple ❤ ❤ ❤

    ඒ ලංකා ඇපල් කියලා පොඩි ගෙඩි විකුන්නෙ කොහේන් හරි රිජෙක්ට් උනු තොගයක් රටින් ගෙනත්, ඒක ඇල්ලුවා එක්ස්පයර් වෙලා හරි මනුශ්‍ය පරිභෝජනයට නුසුදුසු ඇපල් තොගයක් හරි කියලා. මුලින්ම ඇල්ලුවෙ ඔය පාරෙ විකුනපුවා තමයි ලංකාවෙ පුරාම විකුනලා තිබුනා ලංකා ඇපල් කියලා
  8. NEMISIS

    Lap එක Slow වෙනවා

    එහෙනං thermal throttle වෙනවද දන්නෙ නැහැ, මොකද්ද cpu මොඩල් නම්බර් එක, base clock එක ගොඩක් අඩු එකක් ද ෆෑන් එහෙම හරියට වැඩ කරනවා නේද
  9. NEMISIS

    Lap එක Slow වෙනවා

    ස්ටක් වෙන වෙලාවට CPU utilization එක පොඩ්ඩක් බලපන්, thermal throttle වෙනවද දන්නෙත් නැහැ, ස්ටක් වෙන වෙලාවට ෆෑන් එහෙම හෙන සද්දෙන් කැරකෙන්න ගන්නවද
  10. NEMISIS

    කාටද මතක?

    ඒකාලෙ පට්ට සිරා ඒව තිබුනානේ තව සැමීගේ විද්‍යාගාරයද මොකද්ද එකක් තිබුනානේ, සිරා එක්ස්පෙරිමන්ට් කරලා පෙන්නන එකක් තව කලා හරඹ කියලා එකක් තිබුනා, මට හොඳට මතකයි ඒ කාලෙ ෆෙල්ට් පෑන් වලින් ඒකෙ අඳිනවා, මං හිතුවෙ ඒ ලස්සනට අඳින්න පුලුවන් පෑනෙ හොඳකම කියලා ඒ පෑන් හෙවුවා පොත් කඩවල හොයාගන්න බැරි උනා ඒ කාලෙ
  11. NEMISIS

    Sri Lankan Apple ❤ ❤ ❤

    ඇපල් කියන්නෙ පට්ටෙටම පොපියුලර් පළතුරක්නේ, ඕකෙ ඔරිජින් එක ඇෆ්ගනිස්ථානෙ පැත්තද කොහෙද මම දන්න විදියට දැන් ඇපල් වල පොපියුලරිටි එක නිසා ඕනම ක්ලයිමේට් එකකට ඔරොත්තු දෙන හයිබ්‍රිඩ් ප්‍රභේද හදලා තියනවා, ලංකාවෙ නෙමයි south africa, nigeria වගේ රටවල කමර්ශලි වවනවා. ලංකාවෙ වවන්න බැහැ කියල සීන් එකක් නැහැ, හරි...
  12. NEMISIS

    TRC ලයිසන් එක ඔන්ලයින් ගන්න පුළුවන් ලු

    මම ෆෝන් ඉම්පෝට් සීන් නෙමෙයි වෙන ඒව නං ලඟදි ඔන්ලයින් කරගත්තා,(කරගත්තා කිවුවට මේ වැඩේ නං තාම ප්‍රොසෙසින්, MOD Clearance හම්බුනු ගමන් වැඩේ හරි) ෆෝම් ටික ප්‍රින්ට් කරලා ෆිල් කරලා, අදාල අනෙක් ඩොකියුමන්ට් එක්ක ස්කෑන් කරලා [email protected] එකට මේල් කරනවා, ඊට පස්සෙ උන් රෙෆරන්ස් නම්බර් එකක් එවනවා(ඒ...
  13. NEMISIS

    තවම පෙම්වතෙක් නැති ලංකාවේ බර ඉසිලීමේ සුරූපිනියගේ ඇත්ත පැත්ත !

    මොකක් හරි කතාබහක් වෙලා අලල්ල පොලවෙ ගැහුවම තමයි රඟේ තේරෙන්නෙ,
  14. NEMISIS

    ලංකාවට උෟරු මස් කොහෙන්ද ඵන්නේ?🐖🐖

    මං කියන්නෙ නිකමට ඌරු මස් හරක් මස් ටිකක් එහෙම කාල බලපන් උඹගෙ ඔය ප්‍රස්න අනම් මනම් ටික හරියාවිද බලන්න මට BBQ කරපු pork ribs rack එකක් වගේ කෑවම තියන පොඩි පොඩි අවුල් එහෙම ඇරිලා යනවා
  15. NEMISIS

    ගෙදර පාවිච්චියට රැවුල කොන්ඩේ කපන්න හොද එකක්

    මගේ ලගත් පිලිප්ස් එකක් තියනවා අවුරුදු 5ක් විතර වෙනවා අරගෙන තාම කිසිම අවුලක් නැතුව වැඩ, ලඟදි ඉඳන් බැටරි කැපෑසිටි එක නං අඩු වෙලා වගේ තේරෙනවා, ෆුල් චාජ් කරලා රැවුල ට්‍රිම් කරාම ඉවර වෙද්දි බැටරි ඉන්ඩිකේටරේ පත්තු වෙනවා බැටරියක් දාගන්න බලන්න ඕන
  16. NEMISIS

    උඹලා ගෙදර වියදමට කීයක් දෙනවද?

    you know happy wife happy life :D වයිෆ් පර්මනන්ට් වෙන්න කලින් පොඩි ගානයි සැලරි ලැබුනෙ ඒකාලෙ මම වියදමට දුන්නා, පර්මනන්ට් උනාට පස්සෙ තමයි සැලරි වැඩි උනේ, එහෙම වැඩි උනත් මගෙන් දෙන ගාන තාම දෙනවා
  17. NEMISIS

    මහජනතාවට නිවේදනයක් – සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි

    ලංකාවෙ බෑංකින් වලට රිලේටඩ් මොනවා කරත්, meet your customer ද මොකද්ද මගුලක් තියනවානේ, ඒක නිසානෙ ඔය ඔන්ලයින් බෑංකින් උනත් රෙජිස්ටර් උනාට බැංකුවට ගිහින් ඇක්ටිවු කරන්න ඕන, FriMi උනත් අපිව මීට් වෙලා එකවුන්ට් එක ඇක්ටිවු කරන්නෙ mCash වලටත් දැන් ඕක ඇප්ලයි වෙනවා ඇති ඒක නිසා උඹට ඔය බ්‍රාන්ච් එකකට ගිහින්...
  18. NEMISIS

    ලංකාවට උෟරු මස් කොහෙන්ද ඵන්නේ?🐖🐖

    ඌරුමස් නොකාපු අය නම් අහු වෙයි ඌරගෙ යුනික් රහක්නේ තියෙන්නෙ වෙන කිසිම මසක ඒ රහ නැහැ, ඒක නිසා කලවම් උනොත් අනිවාර්යෙන් අහුවෙනවා, වල් ඌරු මස් නම් අනිවාරෙයන් රසෙන් අහුවෙන්න ඕන අමු මස් නම් මස් වල ගඳෙන් අහු වෙන්න ඕන. වෙන දඩ මස් වලට බලු මස් කලවම් කරන්න පුලුවන්, උදාහරන විදියට ඉත්තෑවා, මීමින්නා, වගේ...
  19. NEMISIS

    පූතට go pro එකක්

    කවුද බන් මේ උඹගෙ පරන ත්‍රෙඩ් බම්ප් කර කර යන්නෙ ඔය වැඩේ ටිකක් වෙනස් විදියට කරලා YT දාල තිබ්බා GPS සෙන්සරයක් හයි කරලා පූස යන එන තැන් බලලා තිබුනා, ඒ පුසා කිලෝමීටර් ගනන් දුර රවුම් ගහල ආපහු ගෙදර ඇවිත් තිබ්බා
  20. NEMISIS

    මට රට පටලැව්ව

    එතකොට IC ඇතුලේ තියෙන්නේ ට්‍රාන්සිස්ටර් නෙමයිද? :P ලංකාවෙ උන්ට Amplifire ගැන කියල දීල වැඩක් නැහැ. කාලයක් අර electronic පන්තිය කියන fb group එකේ එවුන්ට හෙල්ප් කර කර හිටියා ඒකෙ උන්ගෙ තියරි වල විදියට amp එකක සවුන්ඩ් කොලිටි වැඩි වෙන්න නං ට්‍රාන්සිස්ටරයක් ගිනිපෙට්ටියක් සයිස් වෙන්නත් ඕන, ඒ වගේ...

    No contents