අරක්කු සහ විස්කි 30 % - 48%
බියර් 4 % - 8 % වගේ
වැඩියමක් නොදනිමි.
අරක්කු තියෙන්නේ ලංකාවේ , ඉන්දියාවේ , ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ විතරයි. නමුත් අරක්කු කිවුවොත් ලංකාව තමා අංක එක. අපෝ අරක්කුනම් මන් බොන්නේ නැහැ. බිවුවොත් ඉතින් විස්කියක් හරි බ්‍රන්ඩියක් තමයි.