මහින්දගේ බැලයින් ගේ මඩ. ඇත්තටම අලුත් ආණ්ඩුවට මුන් මච්චර බියගුළු කමක් දක්වන්නේ ඇයි?
ඇඟේ පච්චයක් ගහනවා කියන එක සම්පූර්ණයෙන්ම පෞද්ගලික දෙයක්. ඒක ඒ ඒ ගෑනු කෙනාගෙ හෝ මනුස්සයගෙ අයිතිවාසිකමක්. අනෙක අපේ රටේ කොච්චර නම් ටැටූ ගහපු ගෑනු මිනිස්සු ඉන්නවද!!!! සමහරු යක් රූප. සමහරු සත්තුන්ගෙ ඒව. තව...