තාත්තා_පිට_රට_ඇවිත්
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Jun 9, 2015 #2 ඇත්ත තමා බන්.. විසිට් එකකට දෙමව්පියො ගෙනාවම පව් ඉතින්.. එයාලා කරකවලා අතහරියා වගේ..
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Jun 9, 2015 #3 senal7 said: ඇත්ත තමා බන්.. විසිට් එකකට දෙමව්පියො ගෙනාවම පව් ඉතින්.. එයාලා කරකවලා අතහරියා වගේ.. Click to expand... ඔව් බන් අනෙක ඒ අයට කතා කරන්න කෙනෙක්වත් අහල පහල නැහැ ලංකාවේදී වගේ.
senal7 said: ඇත්ත තමා බන්.. විසිට් එකකට දෙමව්පියො ගෙනාවම පව් ඉතින්.. එයාලා කරකවලා අතහරියා වගේ.. Click to expand... ඔව් බන් අනෙක ඒ අයට කතා කරන්න කෙනෙක්වත් අහල පහල නැහැ ලංකාවේදී වගේ.
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,533 1 16,942 113 Black Pearl Jun 9, 2015 #4 skype scene ekanam butter truth ban achchila siyalata lankawata wela skype walin lamai huratal karanna wela tiyenne
skype scene ekanam butter truth ban achchila siyalata lankawata wela skype walin lamai huratal karanna wela tiyenne
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Jun 9, 2015 #5 Jack_Sparrow said: skype scene ekanam butter truth ban achchila siyalata lankawata wela skype walin lamai huratal karanna wela tiyenne Click to expand... මෙන්න මේ පන්නිපිටියේ පැත්තේ ආච්චි කෙනෙක් ඔටාවාවල ඉන්න බබෙක්ව බලාගන්නවා බන් ස්කයිප් එකෙන්. බබාව ක්රිබ් එකේ දාලා අම්මා වැඩට යනවා ලැප් එකේ ස්කයිප් ඔන් කරලා.. ලන්කාවේ ඉන්න ආච්චි ඉතින් මෙහේ රැනේ.. මෙහේ මැශින් එක ඔන් කරගෙන වොලියුම් දාගෙන ඉන්නවා, ලමයා ඇහැරෙනවද කියලා බලාගෙන. ඇහැරුනොත් කොල් එකක් දෙනව..
Jack_Sparrow said: skype scene ekanam butter truth ban achchila siyalata lankawata wela skype walin lamai huratal karanna wela tiyenne Click to expand... මෙන්න මේ පන්නිපිටියේ පැත්තේ ආච්චි කෙනෙක් ඔටාවාවල ඉන්න බබෙක්ව බලාගන්නවා බන් ස්කයිප් එකෙන්. බබාව ක්රිබ් එකේ දාලා අම්මා වැඩට යනවා ලැප් එකේ ස්කයිප් ඔන් කරලා.. ලන්කාවේ ඉන්න ආච්චි ඉතින් මෙහේ රැනේ.. මෙහේ මැශින් එක ඔන් කරගෙන වොලියුම් දාගෙන ඉන්නවා, ලමයා ඇහැරෙනවද කියලා බලාගෙන. ඇහැරුනොත් කොල් එකක් දෙනව..
toiya Well-known member Jan 8, 2007 13,176 4,575 113 පොන්සි ආණ්ඩුව Jun 9, 2015 #6 එල කොහෙන්ද බන් ඉස්සුවේ
Anti BBS Member Feb 7, 2015 4,160 674 0 Amsterdam Jun 9, 2015 #7 toiya said: එල කොහෙන්ද බන් ඉස්සුවේ Click to expand... isswue na