වාහනයක් තෝරගම්මු

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මට හිතෙන්නෙත් Honda Fit Area එක හොදයි කියලා.එත් මම මෙලොහසරක් ඔය දෙකම ගෑන දන්නෙ නෑ.මොනවා උනත් TIDA එකෙ තියන ෆිනිශ් එක Honda Fit Area එකෙ නෑ.

    බලමු රත්තරන් අයියා මොකක් ද කියන්නෙ කියලා.

    හම්ම්.... :cool::cool:
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    ජපන් වාහනයක් ගන්න උදව්ව්වක් ?????

    මං එළකිරි එකේ තිබ්බ ගොඩක් ත්රෙඅඩ් බැලුවා
    හරියට අදහසක් ගන්න බැරුව ඉන්නේ
    මං වාහන ගැන වැඩිය දන්නේ නැහැ

    මං ළඟ 1 250 000 ක් විතර තියනවා මගේ ළඟ තිබ්බ මාර්ච් එක විකුනුවා
    මං හිතන් ඉන්නවා ලක්ෂ හතරක් විතර ලීස් කරලා වාහනයකට යන්න.

    මං හොයන්නේ
    1) 2000 හෝ ඊට උඩ නිෂ්පාදනය කරපු
    2) හොඳ මාර්කෙට් එකක් තියන
    3) ජපන්
    4) හොඳට තෙල් කරන
    වාහනයක් ගන්න මගේ ළඟ තියෙන්නේ 1 650 000 ක් විතර ලීස් එකත් දැම්මම

    *************************

    dawasakma elakiri eke thread balala wahana 3k hoyagatta..

    honda city 2000
    Chevrolet Cruze 2002
    Mazda 323 BJ5P 2000

    me tunen mokakda honda ??
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    මමත් වාහනයක් ගන්නයි හිතාගෙන ඉන්නේ.

    1.අතේ ඇති මුදල = කීයක්වත් නෑ loan එකක් දාල 1 - 1.2 Million වගේ හොයාගන්න පුළුවන්.

    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල = 5000ක් හෝ අඩුවෙන්

    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල = ගෙදර පොඩි පොඩි ගමන් බිමන් හා වැස්ස දවසට වැඩට යන්න (වැඩට යනවා නම් දවසට 40km විතර) fuel හොඳට වැඩ කරන එකක් වෙනවා නම් හොඳයි.
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    මමත් වාහනයක් ගන්නයි හිතාගෙන ඉන්නේ.

    1.අතේ ඇති මුදල = කීයක්වත් නෑ loan එකක් දාල 1 - 1.2 Million වගේ හොයාගන්න පුළුවන්.

    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල = 5000ක් හෝ අඩුවෙන්

    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල = ගෙදර පොඩි පොඩි ගමන් බිමන් හා වැස්ස දවසට වැඩට යන්න (වැඩට යනවා නම් දවසට 40km විතර) fuel හොඳට වැඩ කරන එකක් වෙනවා නම් හොඳයි.

    Math e category eke , Raththaran aiyee, Need your Help
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Money in hand 20 lacks.

    Can arrange leasing for 12 lacks. (maximum)

    Looking for a recondition toyota vehicle. Hybrid or Non Hybrid not a problem.

    Please suggest some good vehicle
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Machan රත්තරං . Kohomada . Hodin innawa Neda ?

    Mata punchi upadeshayak one me Car Model gana .

    01. Toyota Soluna
    02. Toyota Platz
    03. Toyota Echo
    04. Mazda Demio
    05. Nissan Cube

    Me model walina ganne hoda wahana monawada ?
    Me eka eka model wala thiyana adupadukam monawada ?

    Loku udawwak puluwannam wisthara karana.
    Jaya wewa ! :D
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    macho athe thiyana gaana 20-25k wage.

    nadaththuwata 5-7 wage.

    hithe thiyenne toyota vitz, mazda demio wage ekak.

    or isuzu trooper, palathsabha, toyota hilux wage wahanayak.

    me atharen hondama wahane saha ita amatharawa eh gaanata ganna puluwan wahana kiyanna puluwan nam loku udawak. isthuthi!
     

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    මම MAZDA BJ5P (1500CC ) කාර් එකක් ගන්න හිතන් ඉන්නේ ...
    විශේෂයෙන් බලන්න ඕනි මොනවද?
    මේ කාර් එකේ අඩුපාඩු හෝ විශේෂ දේවල් ගැන දන්නවනම් කියන්න
    මේ දවස්වල ගන්නවානම් කීයකට අඩුවෙන්ද ඉල්ලන්න ඕනි ...
    (18ක් වගේ තමා මට උපරිම වියදම් කරන්න පුළුවන් )

    දන්නා අය මේ ගැන උපදෙසක් දෙන්න...



    * KA/KB - අංක තියන ඒවත් විකුනන්න තියනවා දැක්කා ikman .lk එකේ .

    ඒ වගේ එකකට යන්න පුළුවන් නම් හොදයි

    මේ ගානට ගන්න පුළුවන් වෙන හොද කාර් එකක් උනත් කියන්න
     
    Last edited: