BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow umba mdayastha matha dariyane(UNP karaya).:lol:

    dan umblata one dewenawane aya mahindata mdagahla wadaknane agamthi wenethnalune. eka nissa MY3ta sahaya dakwanna onenam UPFA ekata cahnde denna. :D

    අපෝ නෑ මධ්‍යස්ත කොහෙද තනිකර මහින්ද විරෝධී :lol:

    ඔව් හැබැයි දැන් ඉතින් නිදහසේ මොකාට හරි චන්දෙ නම් දෙන්න පුළුවන් :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක ප්රභාකරනුත් කිව්වද කොහේද? :lol::lol::lol: හැබැයි ඌට වෙච්ච ‍දේ මතකනේ....

    අඬන්නේ නැතුව ඉඳපන් බං තව දවස් පහයිනෙ අපි බලමු :lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mahinda nathuwa ape pakshe kauru agamathi unath ekai.. hebei ara ape pakshe kana wimal, wasudewa wage anathayo elawala danna onio
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    අපෝ නෑ මධ්‍යස්ත කොහෙද තනිකර මහින්ද විරෝධී :lol:

    ඔව් හැබැයි දැන් ඉතින් නිදහසේ මොකාට හරි චන්දෙ නම් දෙන්න පුළුවන් :rofl:

    ha man dakka eka thanaka umba madyastha matha dariyek kiyla tiynawa.:lol:

    umba inne nuwarane nuwara UPFA kuru hari 3 denekuta chande depan mokada MY3ne dan anduwa hadanne.:)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ha man dakka eka thanaka umba madyastha matha dariyek kiyla tiynawa.:lol:

    umba inne nuwarane nuwara UPFA kuru hari 3 denekuta chande depan mokada MY3ne dan anduwa hadanne.:)

    කෝ කොහෙද පෙන්නපන් :lol: මගේ බොරු මධ්‍යස්ත කතා නෑ :lol: මහින්දයි රනිලුයි දෙන්නම හොඳ නෑ කිව්වට මධ්‍යස්ත වෙන්නේ නෑනේ බං :lol:

    තවම ඒක හිතල නෑ......මෙහෙ UPFA චන්දෙ දෙන්න වැදගත් කියල මිනිහෙක් නැති එකයි අවුල........කොහොම උනත් හොඳයි කියල හිතෙන මිනිස්සුන්ට චන්දෙ දෙනවා මිසක් පක්ෂයක් බදාගෙන එකේම එකෙක්ට දෙනවා කියල චන්දෙ දෙන්නේ නම් නෑ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අඩො පාටලි චම්පිකට අගමැතිකම දුන්නොත්නම් පට්ට :lol:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    කෝ කොහෙද පෙන්නපන් :lol: මගේ බොරු මධ්‍යස්ත කතා නෑ :lol: මහින්දයි රනිලුයි දෙන්නම හොඳ නෑ කිව්වට මධ්‍යස්ත වෙන්නේ නෑනේ බං :lol:

    තවම ඒක හිතල නෑ......මෙහෙ UPFA චන්දෙ දෙන්න වැදගත් කියල මිනිහෙක් නැති එකයි අවුල........කොහොම උනත් හොඳයි කියල හිතෙන මිනිස්සුන්ට චන්දෙ දෙනවා මිසක් පක්ෂයක් බදාගෙන එකේම එකෙක්ට දෙනවා කියල චන්දෙ දෙන්නේ නම් නෑ

    UPFA eke ekekta denna barinam JVP ekekta depan. :D
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    hikz. madyastha matha dariyo my3 nisa upfa ekata chande denna oni ai ban. my3 mahindata nathi unata upfa ekata support.

    :lol::lol: man eka kiuwe isuruekata wena eunta neweine dan MY3ne UPFA eke anduwa hadanne agamathipath karanne 8 wenida dinnade raka ganna MY3ge paksheta chande denna. :D
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    :lol::lol: man eka kiuwe isuruekata wena eunta neweine dan MY3ne UPFA eke anduwa hadanne agamathipath karanne.:lol:

    kata kiwwath prasiddiye gon kathawak kiwwama ahaka balanna bane ban.
    maru ban ubala dan wale wal nathi wenakota 8 wenida jayagrahane gana katha karanawa. ethakota mcn 8 wenida api paraddapu hora nadeta bale denna kiyalada. ha ha ha
     
    Last edited:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    kata kiwwath prasiddiye gon kathawak kiwwama ahaka balanna bane ban.
    maru ban ubala dan wale wal nathi wenakota 8 wenida jayagrahane gana katha karanawa. ethakota mcn 8 wenida api paraddapu hora nadeta bale denna kiyalada. ha ha ha

    umbala wage mada balakaye 1600ye eun ekka katha karala wadakna man kiyala tiyana de aya kiywala enna etha kota terei.
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    sandane dinanawa ban MY3 eth eka danawa eka nissa thamai kalin ara ad ekak damme.

    ow nimal siripala thami godak durata agamathi karanna yanne MY3 champika rajitatath chance ekak tiynawa.


    මෛත්‍රීපාල කියන්නෙ මෝඩයෙක් නෙමෙයි. මිනිහ හැම දෙයක්ම හොදට හිතල බලල වැඩ කරන්නේ. මිනිහට කොහොමත් සංධාන ආණ්ඩුවක් ඕන නෑ. මොකද ඒක මිනිහගෙ පැත්තෙන් භයානකයි. ඒ වගේම තමයි මිනිහට වැඩි බලයක් තියෙන UNP ආණ්ඩුවක් ඕනත් නෑ. මොකද 2/3 පැහැදිලිව තියෙන UNP ආණ්ඩුවක් මිනිහට කොන්ට්‍රොල් කරන්න බෑ. මිනිහට ඕන UNP බහුතරය තියෙන ආසන 125ක වගෙ ආණ්ඩුවක්. එතකොට රිස්ක් එකක් නෑ මිනිහට කොහොමත්.

    කවදාවත් අගමැතිකම මහින්දට හෝ මහින්ද වාදීන්ට යවන්නේ නෑ. වැදගක් අමාත්‍යාංශයක්වත් ඒ පැත්තට යවන්නේ නෑ. රනිල්ව අගමැති කරන්නේ උට ඇති ආදරේකට නෙමෙයි. ඌගෙන් රිස්ක් එකක් නෑ කොහොමත්. UNP මේ පාර දින්න කියන්නෙ තව අවුරුදු 5ක් යනකොට මොන දේ කලත් ඊගාව ජනාධිපතිවරනය හෝ මහ මැතිවරණය පරදිනවා. එතකොට ආයෙමත් ජනාධිපති එන්නෙ නිදහස් පක්ෂයෙන් වගේම තනි පක්ෂෙකට ආණ්ඩු බලය මලාට එන්නෙ නෑ. ඔතනදි හැමදාම දිනන්නේ බන් විධායක ජනාධිපති. :D
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,681
    113
    Auckland
    හූ හූ බය්යො කෝ ? අහගත්තද අහගත්තද :lol:

    මුත්තට චන්දෙන් පස්සෙ මැදමුලන ග්‍රාමසේවකකම දෙනව කියන්නෙ :(

    කොහොම හිටපු ගමේහ් බය්යෙක්ද :dull:
     

    Similar threads