මම බයික් පස්සෙ ගත්තෙ
ලර්නර්ස් එකකින් නෙමයි ඇප්ලයි කරේ, තනියම, ට්‍රයල් වලට බයික් දෙන එවුන් ඉන්නවා ඒ තැනකින් 1500ක් ද කොහෙද දීල බයික් එකක් ගත්තා ට්‍රයල් එකට,
මම පාස් උනා
මට පාරෙ පදින්න දුන්නෙත් නැහැ, සමහර උන්ට පාරෙත් පදින්න දුන්නා
අර 1500න් ගානක් එක්සැමිනර්ට යනවද දන්නෙ නැහැ, නමුත් කිසි කරදරයක්...