1. NEMISIS

    Plywood Door

    හාඩ්වෙයා වල කෙලින්ම හදපු ප්ලයිවුඩ් දොරවල්ම තියනවා එහෙම එකක් ගත්තා නම් හරිනේ, සයිස් එකේ හැටියට පොඩ්ඩක් කපලා හදාගන්න වෙයි, කොහේ හරි වඩු වැඩ කරන තැනකට අරන් ගියා නම් ගානට කපලා දෙයි
  2. NEMISIS

    wiring කේස් එකක්

    ලොකු ලොකු වැඩ නම් ඇති ඕව කරන්න, මේ නිකං සරලව කරන්න හිතුනු විදියක් අර තියනවා DPDT කියල සුවිච් ජාතියක් ඒකෙ දෙපැත්තට තට්ටු දෙකෙන් එන සප්ලයි එක දීල මැදින් මෝටරේට දුන්නා නම්, ඒ සුවිච් එකට දාපු පැත්තෙ සප්ලයි එකෙන් මෝටරේ දුවන්නෙ ඔය සුවිච් එකට එන ලයින් එකට වෙන වෙනම සුවිච් දෙකක් දානවා තට්ටු දෙකේ ගෙවල්...
  3. NEMISIS

    කසාද සහතිකේ.

    එහෙනං ඉතිං අර කියලා තියන අනෙක් ඔප්ශන් එක තමයි වෙන ලස්සන කෙල්ලෙක්ව බැඳලා අලුත් එකක් ගනින්
  4. NEMISIS

    රත්තරං වගේ වාහනත් බලන් ඉද්දි වැඩි වෙනවා

    ඉතින් බං 68ට විකුනගන්න බැරි වුනු වාහනේ 76ට දාල විකිනෙයි කියලා හිතනවද ඌට කතා කරලා කියපන් 68ට තමයි දාල තියෙන්නෙ කියලා, කියපන් ඉක්මන් එකේ පෙන්නන්නෙ 68 කියලා.
  5. NEMISIS

    Fully Sponsored Online Learning Opportunity

    අම්මෝ බන් ඔය තරම් දිග ඒව බලද්දි එපා වෙන්නෙ නැද්ද මම නම් කරන්නෙ පැයකට අඩු ටියුටෝරියල් එකක් බලලා කෙලින්ම වැඩේම කරන්න ගන්නවා, කරන අතරෙදි එන දේවල් ආයෙ ආයෙ වීඩියෝ බලලා හරි කියවලා හරි ඉගෙනගන්නවා
  6. NEMISIS

    ගෙදර ජනෙල්වලට louvers දාන එක හොද නැද්ද?

    AC කරන්නෙ නැත්නම් අනිවාර්යෙන්ම දාන්න ඕන, නැත්නම් රස්නෙ, Air circulation නැති නිසා රෑට නිදාගන්න එහෙම අමාරුයි AC කරනවා නම් නැතුව හදන එක තමයි නැත්නම් පස්සෙ වහන්න වෙනවා නේ, හැබැයි ඉක්මනට AC කරගන්න ඕන නැත්නම් රස්නෙ දවස් වලට ඉන්න අමාරුයි එහෙම දූවිලි ලොකුවට එන්නෙ නැහැ, මදුරුවො එනවා නම් ලූවර් එකේ...
  7. NEMISIS

    මේ SSD ඵක හොඳයිද?😕

    කිසි අවුලක් නැහැ, සෑහෙන ලොකු ස්පීඩ් වෙනසක් වෙනවා සාමාන්‍යෙන් PC එකක දැනෙන ලොකුම ස්පීඩ් වෙනස වෙන්නෙ SSD එකක් ගැහුවම
  8. NEMISIS

    Emergency gmail help

    Password change කරන්න ඕනෙත් නැහැ (පාස්වර්ඩ් එක චේන්ජ් කරාට අනෙක් සෙශන් වලින් ලොග් අවුට් වෙනවද කියලා ශුවර් නැහැ) අනෙක් සේරම ලොගින් සෙශන් ටික ලොග් අවුට් කරන්න කියලා ඔප්ශන් එකක් තියනවානේ
  9. NEMISIS

    App

    @BumbleB අනික සාමාන්‍යෙන් ගොඩක් අය හරි කෝස් හදලා විකුනලා සල්ලි හොයන්න පටන් අරගත්තා කියන්න ඒ ෆීල්ඩ් එක සැචුරේට් වෙලා ඉවරයි කියන එක. ඒ වැඩේ කරලා ගොඩ යනවට වඩා ඒ ගැන කෝස් එකක් කරලා ගොඩයන එක ලේසියි. ෆීල්ඩ් එක සැචුරේට් උනාට පස්සෙ පට්ටම කොලිටි වැඩක් කරේ නැත්නම් ගොඩයන්න පට්ටම අමාරුයි. රෙඩිට් එකේ එහෙම ඔය...
  10. NEMISIS

    App

    https://www.udemy.com/course/complete-android-n-developer-course/ ඔය නම torrent සයිට් එකක ගහපන්, ඕන තරම් ටොරන්ට් තියනවා ඕකට
  11. NEMISIS

    App

    https://codecanyon.net මේකෙත් සමහර ඇප් වල සෝස් කෝඩ් විකුනනවා, සමහර වෙලාවට 50% Off එහෙම දෙනවා එහෙම එකක් අරන් ස්ටෝ එකට දාන්නත් පුලුවන්. හැබැයි හොඳ ඒවට තියෙන්නෙ online shopping වගේ සෝස් කෝඩ් තමයි
  12. NEMISIS

    App

    සිංහල ඒව නම් මම බලන්නෙ නැහැ, ඒක නිසා දන්නෙ නැහැ Android වලට නම් අර Udemy එකේද කොහෙද හෙනට ෆේමස් උනු ටියුටෝරියල් එකක් තියනවානේ iOS වලට developer.apple.com එකේ ඇපල් එකේ ඔෆීශියල් වීඩියෝ තියනවා, ඒව බලන්න හැබැයි මූලික දැනුමක් ඕන
  13. NEMISIS

    App

    කෝඩ් නැතුව හදන්න පොඩි පොඩි ක්‍රම/වෙබ්සයිට් එහෙම තියනවා නමුත් වැඩක් ඇති ඇප් එකක් එහෙම හදන්න බැහැ. ගානක් හොයන්න ටිකක් හොඳ ඇප් එකක් වෙන්න ඕන, ඩවුන්ලෝඩ් ලොකුවට තියෙන්න ඕන එහෙම වෙන්න ඉතින් කෝඩින් හැකියාව සෑහෙන තරමකට තියෙන්න ඕන
  14. NEMISIS

    බිත්ති පුපුරන එක

    අපේ පොඩි තැනක බිත්තියක්(මුල්ලක් නම් නෙමයි) පුපුරපු එකට අර කුකුල් දැලක් තියල කොන්ක්‍රීට් ඇන ගහල ඊට උඩින් කපරාරු කලා. ඒක හරියටම හරි ගියා ඒ වගේ දෙයක් ඕකට කරත් හරියාවි මම හිතන්නෙ
  15. NEMISIS

    App

    iOS/MacOS නම් In-app purchase හරි paid app විදියට දාන්න පුලුවන්, ලංකාවෙ google play එකවුන්ට් වලින් ඇන්ඩ්‍රොයිඩ් වලට Paid/In-app purchase බෑ මම හදලා තිබුනු පොඩි macOS ඇප් එකකින් ගානක් හොයාගත්තා කාලෙකට කලින්, iOS App එකකින් ඇඩ්මොබ් දාල මාස හය හතකට ඩොලර් 100කුත් එනවා බැහැල කරනවා නම් ගානක් හොයන්න...
  16. NEMISIS

    ලංකාවෙ ගෑණු ඩ්‍රයිවින් කරන හැටි බලපං පිරිමි වගේද..

    හැපුන එක වෙනම එකක් ඒත් බලපන්කෝ මං දැක්කමයි ගෑනියෙක් ඔය තරම් දුර කෙලින් රිවස් කරනවා
  17. NEMISIS

    Work From Home

    දවල් දවසෙ ආතල් එකේ ඉඳලා හැමදාම රෑ 2 විතර වෙනකන් වැඩ,ඔහොම තමයි WFH
  18. NEMISIS

    Parana TV walata 10laks

    මාත් ඇහුව බන් අපේ ටීවී එකෙත් ඔප්ශන් එකක් තියනවා කලු සුදු කරලා බලන්න උගෙන් කිසි රිප්ලයි එකක් නැහැ, අවුරුද්දක් වගේ පරණ ටීවි එකක්, බොක්ස් එකත් හොයලා ගත්තා කවුරුහරි ඇවිත් ගානකට ඉල්ලුවොත් දෙන්න කියලා එහෙම ගානකට ආවොත් මේක දීලා OLED එකක් ගන්න බැලුවෙ
  19. NEMISIS

    රටේ සල්ලි නිකම්ම එලියට නේද?

    ප්‍රෝග්‍රැමර්ස්ලා දඟලල ඉල්ලපු කතාවක් නැහැ බන් ඉන්දියාවෙ එවුන් චාටර් උනාට බලපන් microsoft එකේ CEO ඉන්දියන් එකෙක්, Google එකේ CEO ඉන්දියන් එකෙක්, Adobe එකේ CEO ඉන්දියන් එකෙක් ලංකාවෙ එවුන්ට හිතන්නවත් බැරි තැන්වල ඉන්දියන් එවුන් ඉන්නවා, උන්ට උන්ගෙ රටට ඕන මගුලක් ගේන්න පුලුවන් ඒ තැන් එක්ක...
  20. NEMISIS

    Unity වලින් ගේම් හදන්න පටන්ගන්න අයට Demo ගේමක් + Project files

    Unity assets store එකට දාන්න බැලුවෙ නැද්ද

    No contents