1. NEMISIS

    Black pork curry recipe

    මම නම් කරන්නෙ සරල රෙසිපියකින් මිරිස් තුනපහ ටික බැද ගන්නවා, ටිකක් කලු වෙන්න, බැදිලා වැඩි උනොත් තිත්ත රහක් එනවා ඒක නිසා ගනට බැදගන්න ඉඟුරු සුදුළූණු ටික කොටා ගන්නවා අර බැදපු තුනපහ ටිකයි සෝයා සෝස් ටිකකුයි, ගම්මිරිසුයි, ලුණුයි පෝක් ටිකට දාල හොඳට අතගාල පැය බාගයක් විතර තියනවා පස්සෙ බාජනේට තෙල් පොඩ්ඩක්...
  2. NEMISIS

    iphone ගැන ඕනේ දෙයක්...

    උන්ට සපෝට් කරන්න පුලුවන් මේ රීජන් එකට කම්පැටිබල් ඩිවයිස් වලට විතරයි කියලා කියනන්නෙ,එමි එක උන්ට email කරාම උන් කියනවා පුලුවන්ද බැරිද කියලා. USA වල ෆෝන් වල Band එහෙම මෙහෙට හරියන නිසා සමහර විට උන්ට වොරන්ටි දෙන්න පුලුවන් ඇති, පොඩ්ඩක් අහල බලන්න සිංගා වලින් ගනිපුවට ශුවර් එකට පුලුවන්, එහෙම සිංගා...
  3. NEMISIS

    iphone ගැන ඕනේ දෙයක්...

    Apple care තියනවා නම් සත පහක් ගන්නෙ නැහැ,පිටින් ගත්තා උනත්, Apple care නැත්නම් කීයක් ගනීද දන්නෙ නැහැ
  4. NEMISIS

    iphone ගැන ඕනේ දෙයක්...

    මුනුත් ලොකු රෙපෙයාර් මෙහෙ කරන්නෙ නැහැ සිංගා යවලා කරලා දෙන්නෙ, දවස් 30ක් ගන්නවා ඒකට වෝටර් රෙසිස්ටන්ට් ෆෝන් සේරම රෙපෙයාර් වලට සිංගා යවනවා මම දන්න විදියට
  5. NEMISIS

    කේන්දර

    උපන් වෙලාව අනුව මිනිහෙක් ගෙ අනාගතේ හරි වෙන්න තියන දෙයක් හරි කියන එකට කිසිම පදනමක් නැහැ ඔය ලග්න ටික කියන්නෙ තරු රටා මගුලක්නේ, එක රටාවට පෙනනුට ඒ තරු අතර දුරත් ආලෝක වර්ශ ගනන්, සමහර ඒ තරුයි අපියි අතර දුරත් ආලෝක වර්ශ දහස් ගනන්, ඒවයින් මනුස්සයෙක්ගෙ ජීවතේට කිසිම බලපෑමක් කරන්න බැහැ, ග්‍රහලෝකත් එච්චරම...
  6. NEMISIS

    කේන්දර

    රිදුනට කරන්න දෙයක් නැහැ, කොයි තරම් සංකීර්ණ විදියට ගනන් හැදුවත් කරන්නෙ බොරුවක් නං ඉතිං බොරු කියලා කියන්නෙ නැතුව පිලිගන්නයැ පරණ උනත් අලුත් උනත්, සම්ප්‍රදායෙන් ආවත්, අපේ රටේම දෙයක් උනත් බොරුව නං බොරුව තමයි ඕව නිසා තමයි වැඩක් කරන් මිනිහෙක්ට වත් හරියට කරන්න දෙන්නෙ නැත්තෙ, වෙන රටවල් වල එවුන්...
  7. NEMISIS

    කේන්දර

    අමූලික බොරු බන්, උඹල දෙන්න ගැලෙපෙනවා කියලා හිතනවා නම් බැඳපන් දැන් දෙන්න අතර ප්‍රශ්න නම් බැන්දා කියලා ඒව අඩු වෙන්නෙ නැහැ, දැන් ප්‍රශ්න නැත්නම් බැන්දා කියලා මහා ලොකු ප්‍රශ්න අමුතුවෙන් එන්නෙ නැහැ උදාහරනෙකට කෙල්ල උඹ කියන දේවල් අහන්නෙ නැත්නම් හරි උඹ කෙල්ල කියන ඒව අහන්නෙ නැත්නම් හරි බැන්දා කියලා ඕව...
  8. NEMISIS

    ලොකේෂන් ට්‍රේස්

    ආරක්ශක අංශ වලට ඕන උනත් උසාවි නියෝගයක් අරන් ගන්නෙ, ඒවට ක්ශනිකව උසාවි නියෝග ගන්න පුලුවන් ඇති
  9. NEMISIS

    ලොකේෂන් ට්‍රේස්

    සර්විස් ප්‍රොවයිඩර්ට පුලුවන් ඕනම සබ්ස්ක්‍රයිබර් කෙනෙක් ගෙ ලොකේශන් එක එස්ටිමේට් කරන්න (ටවර් ලොකේශන් සහ සිග්නල් ස්ට්‍රෙන්ත් වලින් එහෙම). ඩයලොග් එකේ සර්විස් එකක් තියනවා අපේ GPS ලොකේශන් එක කැල්කියුලේට් කරලා ගන්න පුලුවන් එකක් අර සිම් සර්විස් එකේද කොහෙද පරන නොකියා 1100 වලින් පවා ඕක වැඩ කරා, ඒ වගේ...
  10. NEMISIS

    ලක්ෂමන් යාපා අබේවර්ධනගේ ගෙදර මල ගෙයක් 🤣

    🤣🤣🤣🤣 ජොබ් එහෙම බලං වැඩ කරපු සෙට් එක අඬා වැලපෙනවා නේද දැං ඉතිං කරන්න දෙයක් නැහැනේ පුද්ගලිකව අර දෙණියායෙ ඩයල් එක දිනපු එක ගැන සතුටුයි මොකද දැං ඒකා මොකක් හරි දෙණියායට කරන්න එපැයි. ගමේ එවුන්ට ජොබ් හම්බෙයි පාරවල් ටික හැදෙයි, එහෙම එකක් හරි වෙයිනේ හැබැයි මෙයා පැරදුන එක හොඳයි කියලා හැමෝම කියනවා, කිසි...
  11. NEMISIS

    ටොයෝටා KDH ගැන

    KDH ගැන දන්නෙ නැහැ නමුත් කවුරු හරි කියලා තිබුනා ඕකෙ ටයිප් දෙකක් එනවා ඩිලිවරි/පැසෙන්ජර් කියලා, ඩිලිවරි එකේ පස්සෙ දුනු එන නිසා කිසි සැප පහසුවක් නැහැ කියලා. පැසෙන්ජර් එකේ ශොක් තියන්නෙ පට්ට කම්ෆර්ටබල් කියලා ඩිලිවරි ඒව පැසෙන්ජර් කරන සීන් එහෙම ඇති, ලංකාව නේ
  12. NEMISIS

    සිංහල keyboard (mac)

    ඉතින් බන් Phonetic කී බෝඩ් එකක් ඉන්බිල්ට් එනවා ඒක හදා ගනින්, මම ගොඩක් කාලෙකට කලින් ත්‍රෙඩ් එකකුත් දාල ඇති System preferences > Keyboard > Input sources වලින් Sinhala QWERTY කියන එක දාගනින්, Sinhala කියලා විතරක් එන්නෙ විජේසේකර එක Sinhala QWERTY කියන එක UCSC කන්වර්ටර් එකට ගොඩක් ලගින් යන්නෙ...
  13. NEMISIS

    Drill ගණන්

    ගොඩක් වෙලාවට ඩ්‍රිල් වල Drilling capacity එක කියලා තියෙන්නෙ metal drill කරන්න පුලුවන් උපරිම සයිස් එකෙන්, ගොඩක් 13mm කියලා තියන ඒවායෙ චක් සයිස් එක 16mm, ඒක හරියට ස්පෙක් බලල 16mm චක් එකක් තියන එකක් ගතතා නම් හරි චක් එක 16mm උනාට ලී වල ඊට වඩා ලොකු සිදුරු ඩ්‍රිල් කරන්න පුලුවන් කටු/ගැජට් තියනවා (Spade...
  14. NEMISIS

    Drill ගණන්

    Dongcheng වගේ ඩ්‍රිල් එකක් 8500ට වගේ ගන්න පුලුවන්, සාමාන්‍ය ඩ්‍රිල් වල එන්නෙ ලොකුම චක් සයිස් එක 16mm(ඊට වඩා ලොකු කටු ඕන නම් රොටරි හැමර් එකක් ගන්න ඕන) ඩ්‍රිල් එක ගනිද්දි ස්පෙක් බලන්න 16mm කටු පුලුවන්ද කියලා, ගොඩක් ඩ්‍රිල් එන්නෙ 13mm කියලා, ඒ කියන්නේ යකඩ විදින්න පුලුවන් උපරිම සයිස් එක, ඒ ගොඩක් ඒව...
  15. NEMISIS

    Drill ගණන්

    ගෙදර පාවිච්චියට corded impact/hammer dirill එකක් ගන්න, Brand ගැන හොයනවා නම් ලංකාවෙ ගන්න තියන හොඳම ඔප්ශන් එක Makita. ගෙදර ලී කෑල්ලක් යකඩ කෑල්ලක් විදගන්න වගේම බිත්තියක් විදගන්න වගේ ඒව නිතර ඕන වෙන නිසා hammer option එක ගොඩක් යූස්ෆුල් වෙනවා. Makita වල එනවා Makita MT කියලා, DIY එවුන් ටාගට් කරලා හදන...
  16. NEMISIS

    ගත්ත ගත්ත මෙඩිකල් එක

    ඇඟිලි තුනකට මොකද්ද බන් උනේ, මොකක් කරන්න ගිහින්ද බ්ලාස්ට් උනේ ඊයෙ මගේ ඇගිල්ලක දිග ඇතට 3mm drill bit එකකින් 1cm විතර ඇතුලට හිල් උනා, දැං ඒ ඇඟිල්ල නැතුව ටයිප් කරන ස්පීඩ් එක 10%ක් විතර වෙලා තියෙන්නෙ, ටච් ටයිපින් බෑ ඇඟිල්ල සනීප වෙනකන්
  17. NEMISIS

    😍😍Leaked images allegedly show Nvidia GeForce RTX 3080

    පට්ට කාඩ් එකක් වෙයි, කේස් එක තියෙන්නෙ හයි එන්ඩ් කාඩ් මුන්ගෙ පට්ටම ගනන්, ඔවර් ප්‍රයිස්ඩ් මුන්ගෙ අස්ප ගනන්, අරහෙ AMD කාඩ් බිට්කොයින් මයින් කරන එවුන් අරගෙන Vega කාඩ් හොයන්නවත් නැති කරලා තියෙන්නෙ, BTW දැන් මුන් ඉන්ටෙල් වලටත් වඩා ලොකුයි නේද මාකට් කැප් එක, ඉන්ටෙල් එවුන් මේ සැරේ නම් කෙල කරගන්නවා,දැන්...
  18. NEMISIS

    බයිසිකල් බඩු ගන්න තැනක්

    රිම් එක හොඳට තියනවා නම් නිකල් ටික නම් ගිහිල්ලා තියෙන්නෙ නිකල් ඉලෙක්ට්‍රෝප්ලේටින් කරන තැන් තියනවා, එහෙම තැනකට දීල කරගන්න පුලුවන්
  19. NEMISIS

    Tile wada danna aya enna...

    ටයිල් හේත්තු කරලම ඇල්ලුවම ඒ හිඩැස් අතරට ග්‍රවුට් යවන්න අමාරුයි, එතකොට අස්සෙන යටට වතුර බහිනවා මොකද Adhesive වල පොඩි හරි හිඩැස් තියෙන්න පුලුවන් නේ, අනික ටයිල් හදන උන්ම රෙකමන්ඩ් කරන්නෙ හේත්තු කරලා අල්ලන්න එපා කියලා, අඩුම තරමේ හැක්සෝ බ්ලේඩ් එකක වත් වාසිය තියන්න, Adhesive වලින් ෆුල් සීල් වෙන්නෙ නහැ...
  20. NEMISIS

    Tile wada danna aya enna...

    ටයිල් අල්ලන එක මහ දෙයක් නම් නැහැ, කොන්ක්‍රීට් එක උඩ කෙලින්ම අල්ලන්නෙ නැහැ, බදාම කපලා තමයි අල්ලන්නෙ අනිවාර්යෙන්ම බාත්රූම් එකක් නම් බදාම කපද්දි ගලිය පැත්තට පොඩී ස්ලෝප් එකක් තියා ගන්න ඕන, ඊට පස්සෙ ටයිල් ඇඩ්හීසිව් තුනී ලේයර් එකක් ගාල ටයිල් අල්ලන්න තියෙන්නෙ, අපි කරනවා නම් ටයිල් ඇඩ්හීසිව් ම යූස්...

    No contents