1. NEMISIS

    Al ලියන උන් ඉන්නව ද?

    මම කියන්නෙ ඉම්පැක්ට් එකක් තියනවා, නමුත් ඉම්පැක්ට් එක කාටත් එක වගේම නම් අවුලක් නැහැ කියලා මට තියන ප්‍රශ්නෙ ඕක ඔය තරම් සබජෙක්ට් ඩිපෙන්ඩ් වෙනවද කියලා කරන සබ්ජෙක්ට් කොයි තරම් රෙයා උනත් වෙනස් උනත් වෙන ඉම්පැක්ට් එක පට්ටම විදියට අඩුයි හරි වැඩියි හරි වෙන්න පුලුවන්ද කියලා මම අහන්නෙ මෙහෙම හිතපන්, විශයකට...
  2. NEMISIS

    නයි මිරිස්

    මාත් කනවා ගෙදර වවාගෙන කන්නෙ හැබැයි ගොඩක්ම කන්නෙ නැහැ, කරවල බැදුමකට/චිකන් වලට වගේ කරලකින් බාගයක් වගේ දාල ගන්නවා,
  3. NEMISIS

    Al ලියන උන් ඉන්නව ද?

    එහෙම ජීනියස් කෙනෙක් නෙමයි මං මෙහෙමනේ බන් නෝට් බලන් කරන්න බැරි නම් බන් ඒ සබ්ජෙක්ට් එක කරන කාටත් ඒක එකවගේ අමාරුයිනේ, එතකොට ප්‍රශ්නයක් නැහැ(හෝ ගොඩක් අඩුයි) කියලා මම කියන්නෙ ඔතන ප්‍රශ්නයක් එන්න පුලුවන් එකම ස්ට්‍රීම් එකේ නමුත් විශයන් සෙට් දෙකක් කරන අය ඉන්නවා එකෙක් කරන සබ්ජෙක්ට් ඔය කියන විදියට පාඩම්...
  4. NEMISIS

    Al ලියන උන් ඉන්නව ද?

    එහෙම බැලුවොතින් ෆස්ට් ශයි කරන අයට අවාසියි සෙකන්ඩ් 3rd කරන අයට වාසියි කියන්නත් පුලුවන් නේ, එහෙම නැහැ මොකද සෙකන්ඩ් තර්ඩ් කරන අයට ඒ කාලෙ දැනුම තිබුනා නම් ආයෙ පාරක් කරන්න වෙන්නෙ නැහැනේ, ඔන්න B3ක් වගේ අරගෙන ආයෙ කරපු කෙනෙක් වගේ ඉන්නවා නම් එයාට වාසියි, මොකද කලින් දැනුම හොඳට තියෙන්න පුලුවන් නිසා නමුත්...
  5. NEMISIS

    Al ලියන උන් ඉන්නව ද?

    ඉතින් බන් මෙහෙම දේකුත් තියනවානේ කොරොනා ඉෆෙක්ට් එක කාටත් හැම ලමයටම එකවගේ නේ එතකොට ඉතින් Z එකෙන් ගන්න නිසා ඒක බලපෑමක් නැහැ හෝ ගොඩක් අඩුයි Z එකට බලපාන්නෙ ලකුනු වල ඇවරේජ් එකයි අපේ ලකුනුයි අතර වෙනස නේ, එතකොට කාටත් කේස් උනු නිසා ඇවරේජ් එක පහල යනවා, අපේ ලකුණුත් පහල යනවා එතකොට වෙනසට වෙන බලපෑම ගොඩක්...
  6. NEMISIS

    වහලෙ තෙමෙන තැන්

    ඒ පීල්ල ගොඩක් ලොකුවට තියෙන්න ඕන බන් වහල උඩ පැත්තට ඒ පීල්ල නමපු තහඩුවම දිගට අඩි දෙක තුනක් තිබ්බා නම් හරි, ඒ ගමන්ම පැත්තකට පොඩි ස්ලෝප් එකක් තිබ්බා නම් හරි එතකොට පීල්ලෙ වතුර නතර වෙලා තියෙන්නෙ නැහැනේ
  7. NEMISIS

    වහලෙ තෙමෙන තැන්

    චිමිනියට උඩ පැත්තෙන්(වතුර ගලාගෙන එන පැත්තෙන්) ලොකූ පිල්ලක් වගේ වෙන්න තහඩුවක් නමලා දැම්ම නම් හරි, අපේ ගමේ ගෙදර කරලා තියෙන්නෙ එහෙම, තෙමෙන්නෙම නැහැ තව චිමිනියෙ වහලත් හෙන ලොකුවට තියනවා වටේම වැහෙන්න
  8. NEMISIS

    US Package Forwarding

    සල්ලි පිට යන එක නතර කරන්න LC නතර කරන්න පුලුවන් ඒ ඇරෙන්න කාඩ් වලින් එහෙම පේ කරන එක නතර කරන්න බැහැනේ, කාගෝ ප්ලේන්/Ship එනවනේ සේරම. රිලීස් කරේ නැහැ කියලා වැඩකුත් නැහැනේ බන් සල්ලි ගෙවලා ඉවරයිනේ රිලීස් කරද්දි ආපු රට මොකද්ද කියලා රිස්ට්‍රික්ශන් එකක් නැහැ දන්න විදියට මොකද මම ඕඩර් කරපු වෙලාවෙ උන්ගෙන්...
  9. NEMISIS

    US Package Forwarding

    Personal imports එහෙම නතර කරන්න බැහැ බන්, ඒව නතර කරලා නැහැ ඔය LC ඕපන් කරලා එහෙම ලොකුවට ගෙන්නන එව තමයි නතර කරලා තියෙන්නෙ, මං හිතන්නෙ මෙහෙ බැංකු වලින් LC ඕපන් කරන්න දෙන්නෙ නැතුව ඇති, එතකොට imports ලිමිට් කරන්න කියලා වෙනම දෙයක් කරන්න නැහැනේ
  10. NEMISIS

    Dialog ZLT p25

    මං හිතන්නෙ අනෙක් පැත්ත මාරු කරන්න යනකොට පරණ රවුටර් උන් ලඟ තිබුනොත් ඒක දෙනවා, පරණ රවුටර් තිබ්බෙ නැත්නම් අලුත් එක දෙනවා ඇත්තෙ
  11. NEMISIS

    Dialog ZLT p25

    අර අලුත් පොඩි රවුටර් එකට නම් මාරු කරන්නෙ හෙඩ් ඔෆිස් එකෙන් විතරයි කිවුවා බන් මගේ රවුටරේ පවර් ඇඩැප්ටරේ කෙලවෙලා අරන් ගිහින් ඕකක් ඉල්ලුවා, එතකොට ඒ තිබුනු ජාතියෙම වෙන එකක් දුන්නෙ බන්. අර සූටි එක ගන්න හෙඩ් ඔෆිස් යන්න ඕන කිවුවා
  12. NEMISIS

    US Package Forwarding

    https://srilak.com මුන්ගෙ sea fraight තියෙන්නෙ, සති 6ක් වගේ එනවා ලංකාවට එන්න, ඕන නම් අපිට clear කරගන්න පුලුවන්, එතකොට බොරු ටැක්ස් දාන එක ගැන බයක් නැහැ මම පලවෙනි සැරේට මුන්ගෙන් බඩු ටිකක් දැම්මා තාම ආවෙ නැහැ නමුත් මගේ යාලුවො කීපදෙනෙක්ම බඩු ගෙන්නගෙන තියනවා කිසි අවුලක් නැහැ කිවුවා මුන්ට ගෙවන්න ඕන...
  13. NEMISIS

    US Package Forwarding

    Amazon global shipping තියනවා නම් ඒකෙන් ගනින් කම්පියුටර් අයිටම් වලට import fee deposit එකකුත් නැහැ ඇමසන් එකේ https://www.amazon.com/Lenovo-ThinkPad-Compact-Keyboard-TrackPoint/dp/B00F3U4TQS/ref=sr_1_2?dchild=1&keywords=ThinkPad+TrackPoint+Keyboard+II&qid=1595190660&sr=8-2 ශිපින් + Import fee...
  14. NEMISIS

    Vehicle transfer

    ඔවු one day ට්‍රාන්ස්ෆර් කරනවට විරුද්ධත්වයක් නැහැ කියලා ග්‍රාම සේවක හරි JP කෙනෙක් හරි සයින් කරපු ලෙටර් එකක් ඕන මම දන්න විදියට
  15. NEMISIS

    ගණිත ගැටළු උදව්වක්

    මං හිතන්නෙ මූට වැරදිලා තියෙන්නෙ 350cm කෑල්ල නිසා 350cm වෙනමම ගත්තම විතරක් 3.5m නේ, එතකොට 6M ට එකතු වෙලා එද්දි 9.5mවෙනව නේ,
  16. NEMISIS

    ටූල් බොක්ස් ගැන ප්‍රශ්නයක්.

    හරි සරලයි බන් නට් එකක් ශඩස්‍රාකාරයි නේ, මුලු 6 යි නේ සොකට් එකේ කට්ටත් ඒ වගේම ඇතුලෙ කට්ට 6ක් තියනවා නම් 6 point කියනවා ඒ වගේම සොකට් එනවා ඇතුලෙ කට්ට 12ක් එන ඒව, ඒවට 12point කියල කියන්නෙ, එතකොට සොකට් එක නට් එකට දාන්න ගියාම පොඩ්ඩක් ලේසයි මොකද ගොඩක් කරව කරකවා දාන්න ඕන නැහැ, හැබැයි ඇණ රවුම් වෙන්න...
  17. NEMISIS

    ටූල් බොක්ස් ගැන ප්‍රශ්නයක්.

    ඕව ඔයිට වඩා හෙන අඩුවට ගන්න පුලුවන් පංචිකාවත්ත පැත්තෙන් මගේ ලග තියනවා 10 ඉදන් 24 වෙනකන් තියන සොකට් සෙට් එකක්, 1800ටද කොහෙද ගත්තෙ, තාම කිසි අවුලක් නැහැ, ඉඳල හිටල electric impact driver එකෙනුත් දාල අල්ලල තියනවා තාම සොකට් රවුම් වෙලත් නැහැ මෙහෙම බලලා ගන්න චයිනීස් උනත් මොකක් හරි නමක් ගහලා තියන එකක්...
  18. NEMISIS

    මට මාර chance එකක් set උනා බොලව් !!

    මටත් ඕකම උනා, Office කී එකකට කලින් එකවුන්ට් එක වැඩ කරේ නැහැ, කිවුවම අලුත් එකක් එවුවා. ගොඩක් පස්සෙ දවක ඔය එකවුන්ට් පාස්වර්ඩ් එක අහුවෙලා නිකමට ගහල බැලුවා ඒ එකවුන්ට් එකත් වැඩ
  19. NEMISIS

    Plywood Door

    දිගටම තියන දොරක් නම් ලීවලින්ම හදා ගනින් මචන් ලුක් එක ගැන ලොකුවට හිතන්නෙ එහෙම නැත්නම් දැන් අර පැන්ට්‍රි කබඩ් එහෙම ගහන්න ගන්න Plastic wood composite board තියනවා ඒවයින් ගහන්නත් පුලුවන්, නැත්නම් ඇලුමිනියම් දොරක් ගහන්ත් පුලුවන්.
  20. NEMISIS

    Plywood Door

    ඔය ගුල්ලො ගහන සීන් එක ප්ලයිවුඩ් වල හැටියක්ම තමයි මොකද ඕක පිට පැත්තෙ ලේයර් එක විතරයි හොඳ ලී වර්ගෙකින් තියෙන්නෙ, ඇතුලෙ ලේයර් සේරම මොකක් හරි බාල ලියකින් හදලා තියෙන්නෙ, ඒක නිසා ගුල්ලො ගහනවා එහෙම වැඩියි අනෙක ඔය කඩේ ගන්න පුලුවන් දොර මහතට තිබ්බට ඇතුල හිස් නේද, වටේ ෆ්‍රේම් එක ගහල දෙපැත්තෙ තුනී ප්ලයිවුඩ්...

    No contents