1. khjinesh

    [jil*hub] weda naha!

    ‘‘හබකින් නැත්නම් කෙමනෙන්’’ කිවුවලු. :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
  2. khjinesh

    mama aluthin...

    අලුතින්ම නිල් කොටුවකුත් එක්ක. බොරු නේ කියන්නෙ.
  3. khjinesh

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    අප්පට සිරි එහෙමෙ ද? එතකොට ටේබල් ෆෑන්වල විතර ද කරන්ට් එක අඩු.
  4. khjinesh

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    එයා කූලර්ස්නම් ඔය කියන තරම් සාර්ථක නෑ මචං. මහ ලොකු කූල් එකක් එන්නෙ නෑ. අනික එ්කට දාන වතුරවල ක්ලෝරීන් තිබ්බොත් එන හුලඟ ක්ලෝරීන් ගඳයි. ඊළට සීලිං ෆෑන්වලට වඩා වෝල් ෆෑන්වලට කරන්ට් එක අඩුවෙන් යන්නෙ. අපේ ගෙදරත් සීලිං ෆෑන් තියනව. ඉතිං ඔහේ තියනව. දාන්නෙනම් නෑ ලොවෙත්.
  5. khjinesh

    කෙල්ල එක්ක

    බුලත්විටකින් මේ වැඩේ කරන්න බැරිවෙයි ද?
  6. khjinesh

    කෙල්ල එක්ක

    මටනම් පේන විදියට මේක අපේ අගමැතිතුමා අපහසුතාවයට පත් කරන්න කරන වැඩක්. මොකද එතුමා හැමෝටම චුයින්ගම් දෙනව කියල කිවුවා.
  7. khjinesh

    ..::[Dubai Motor Show 2017]::..

    ඇල්ටෝ ගන්න හීන දකින අපිට මේව හීනෙනුත් පේන හීන බං.
  8. khjinesh

    Laci Kay Somers 💙

    යකෝ මේකිගේ ඇග හරියට එක එක්කෙනාගෙන් කොටස් අරං හයි කළා වගේ.
  9. khjinesh

    Udari Perera

    :P:P:P:P:P:P:P
  10. khjinesh

    Udari Perera

    රන හංස යුවල නිමල නිල් ජලාසේ මන නන්දනීය දසුන් නංවනා .........
  11. khjinesh

    Wife Ge Prasnayak

    මචංලා, මේක සිරා ප‍්‍රශ්නයක්නම් ජෝක් එකට ගන්න එපා ජෝක් එකක්නම් සිරාවට ගන්න එපා... ඉතිං අපි කොහොමද උත්තර දෙන්නෙ?
  12. khjinesh

    katada

    ඔන්න මගෙනම් නෙවෙයි හොඳේ.
  13. khjinesh

    Rithu akarsha

    සුද්දියෙක් වගේ. නියම පාටද?
  14. khjinesh

    Ran Tharu Payana Mashup

    Supiri Bump
  15. khjinesh

    🍋 Adisha Shehani

    ලස්සනයි. හැබැයි ටිකක් කලු වැඩියි වගේ නේද?
  16. khjinesh

    අපූරු නිර්මාණ [Part 02]...

    Great Ideas Bro 11+ Rep
  17. khjinesh

    ලොකු උදව්වක්! මාගේ කුඹුරේ වැලි

    අඩේ එ්කනේ මේ බත් කනකොට වැලි හැපෙන්නෙ.
  18. khjinesh

    මං ගැන...

    Congratulations

    No contents