1. khjinesh

    hodata ukanna puluvan

    මං හිතන්නෙ පොඩි මිස්ටේක් එකක්, එතන අදහස් කරල තියෙන්නෙ ‘‘හොඳට උක් කන්න පුලූවන් කියල’’ වෙන්න ඕනි.
  2. khjinesh

    මෙන්න ඇඩ්ස්

    නොදකිං බූරුවා, පාඩමේ හොඳම හරිය යනකොට අත ඉස්සුවනේ.
  3. khjinesh

    මේ වගේ සිංදුවක් කියපන්කෝ

    මට එපා ඔබේ හසරැුලි බිඳක් හද වේදනා දෙනවා මට එපා ඔබේ දෙනුවන් කැළුම් හද වේදනා දෙනවා ....
  4. khjinesh

    කෙල්ල එක්ක

    ඇයි බං අවුල් ද?
  5. khjinesh

    🍆 Nilu Tanasha

    ටොයිලට් දෙක ගාව ගහපු ෆොටෝ දෙකනම් පට්ට කක්කි.
  6. khjinesh

    Lankan collection

    Patta
  7. khjinesh

    මේං බලාපන්කෝ පුතා......

    දැං බොහොමයක් හාමුදුරුවරු කියන්නෙ ඔය වගේ දෙවල් තමයි බං. ගෑනු සාරි අඳින හැටියි, කරාබු දාන හැටියි, බුරිය පේන හැටියි, කසාද බඳින හැටියි, ඇවිදින හැටියි, වික්ටර් රත්නායක බැඳපු හැටියි. දැං කියන බණ හොඳ බණ නෙවෙයි, ‘‘ෂෝක් බණ’’, ‘‘ටොප් බණ’’, ‘‘මරු බණ’’. බලපංකො ඉස්සර බණ කියනකොට කී සැරයක් සාදු කියනව ද. දැං...
  8. khjinesh

    Deshii Senadhira

    පට්ට පට පට
  9. khjinesh

    ආගන්තුක වස්තුවක් සෞරග්‍රහ මණ්ඩලය දෙසට

    ෂුවර් එකටම ලංකාවෙන් බියර් කේස් එකක් අරන් යන්න එනව ඇති.
  10. khjinesh

    සමලිංගික_දත්_දොස්තර

    වෛද්‍ය සභාවෙ ලියාපදිංචි එකෙක් ද දන්නෑ.
  11. khjinesh

    මේ වගේ සිංදුවක් කියපන්කෝ

    පේ‍්‍රමය පුද දී අවසානයි ඇය සතුවී කාලය බොහොමයි නොලබන මා නොපතන්න තහනම් සෙවනින් යන්න
  12. khjinesh

    🍌 Chamani Munasinghe

    ‘‘පූටි ලැක’’
  13. khjinesh

    පියුමිගේ තව එකක් එනෝ

    මොකක් ද බං එ් ‘‘ඌ මට ගහනව, මට ඌ ගහනව’’ වගේ සීන් එකක්නේ.
  14. khjinesh

    නයෙක් ගිලපු බිත්තර වමඅරින හැටි෴

    සමහරවිට ගිල්ලට පස්සෙ මුදලාලි ගාණ කිවුවද දන්නෑ.
  15. khjinesh

    Nilu Tanasha

    පොඩි අංගවිකල ගතියක් පේන්නෙ මට විතර ද? හැම ෆොටෝ එකකම වගේ දකුණු අත උස්සන් ඉන්නේ එක ම විදියට.
  16. khjinesh

    ගාල්ල අවට කෙල්ලත් එක්ක යන්න

    දැං ලෑස්තිවෙලා හිටපං හොඳවයිං අහගන්න.
  17. khjinesh

    නෝනා&ගිරවා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  18. khjinesh

    නයෙක් ගිලපු බිත්තර වමඅරින හැටි෴

    නයෙක් බිත්තර දානව දැක්කමයි. :lol::lol::lol::lol::lol::lol::lol:
  19. khjinesh

    Nadhu

    ෆොටෝ ෂූට් එක කරල ඉවරවෙද්දි මේකිගේ බ්ලවුස් එක ඉස්සරහින් පැලූනද දන්නෑ. ‘‘රොම්බ ෂයිෂ්’’
  20. khjinesh

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    තෑන්ක්ස් මචං. මෙච්චර කාලයක් ඇන්දිලානේ ඉඳල තියෙන්නෙ. අදම බලන්න ඕනි.

    No contents