ඒක ඇත්ත ලංකාවේ කිසිම Mobile broadband service එකක් හරි නෑ download කරන්න බෑ තමන්ට ඕන දේවල් limit එක පනිනවා නිකම්ම. හොදම වැඩේ කියන්නේ SLT එකක් ගන්න එකයි පඅළුත් එකක් ගන්න එපා පරණ එකක් ගන්න බලපන් ඒක කියන්නේ පරණ connection එකක්.
පරණ connection වල broadband ඔක්කොම වගේ Unlimited 512kbps. පොඩ්ඩක්...