ඔය පින්තූරය දිහා හොදට බැලුවොත් පෙනේවි මේ හම්බස්ගේ කොඩියට එහා පැත්තේ තියෙන කොඩියේ තියෙන්නේ සිංහල කෙල්ලෙක්ගේ නමක් තිළිණි කියලා. බොහෝම සමාන්‍යය නාගරික පන්නයේ 80 දශකයේ ඉදලා ඉහළයට ගැහැණුන් සදහා භාවිතා කරන නමක්. ඒකෙයි මේ හම්බයගේ කොඩියේ වෙනසක් නෑනේ? දෙකම එකම පසුබිම් පාට, එකම වර්ණයෙන් ලියලා තියෙන්නේ...