උබ සිංහල නෙවෙයි ශුද්ධ සිංහලත් ඔය දන්නේ. මොකටද බන් එහෙම එකේ Spanish මේ Talk section ගහලා ඒකෙන් මිනිස්සුන්ට කථා කරන්නේ උබ හිතුවද මේකේ Spanish කථා කරන එවුන් ඉන්නවා කියලා. නිකම් පඩ ෂෝ දාන්න එපා බන් සිංහල කථා කරපන් උබ දැන් ඔය කථා කරනවා වගේ.
Spanish සිංදුවක්, Movie එකක් ගැන දැම්මනම් කමක් නෑ කියමුකෝ...