කිසිම තේරුමක් නෑ , බොරුවට සල්ලි නාස්ති කරන්න එපාබන්.
ඇග අඩුකරන්න ඕනෙනම්, සීනි සහිත කෑම ගන්න එක සම්පුර්ණයෙන්ම නතර කරපන්. පිටි සහිත ආහාර ගන්න එක පුළුවන්තරම් අඩුකරපන්. කෑමවල ප්‍රෝටීන් වැඩිකරලා, කෑම ගන්න ප්‍රමාණය අඩුකරපං. මාස 1න් ප්‍රතිපල ලැබෙනවා. අත්දුටුයි. බර අඩුවුනහම ජිම් එකකට පලයන්. මුලින්ම...