අනේ මේවගේ ලාමක ජාතියක් ! ප්‍රජාතන්තවාදී රටක නායකයෙක් වෙන්න ඉන්න මිනිහෙක් ප්‍රමෝට් කරන්න දාන පෝස්ටර් වල හැටි !!! උබලා කවදාවත් දැකලා තියනවද ලෝක බලවතා වෙච්ච ඇමරිකානු ජනාදිපති අපේක්ෂකයෙක් තුවක්කු ගත්ත , නිලඇදුම් ඇදගත්ත හමුදාවක් වටකරගන ඉන්නා ජනාදිපති කැම්පේන් ???
කද-බඩ නාකිවුනට මුන්ගේ මොලේ තවම...