වරිපනම් ප්‍රශ්නයක්!
මචන් අලුතින් ගත්ත ඉඩමක් වරිපනම් සදහා ප්‍රාදේශීය සබාවේ රෙජිස්ටර් කරපුවහම අපට ලිපියක් හෝ රිසිට් පතක් ලැබෙනවද ? රෙජිස්ටර් වූබව දැන්වීමේ ලිපියක් ?
රෙජිස්ටර් කර ඇති ඉඩමක වාර්ෂික වරිපනම් ගෙවීම සදහා රැගෙන යායුතු ලියකියවිලි මොනවාද ?