1. jeewantha05

    සුපිරි_හඳුනාගන්නෝ

    :cool::cool::cool:
  2. jeewantha05

    මා දැල් Help

    හලාවත අඹකඳවල මා දැල් අදිනවා. දවල් 1ට විතරයි හවය 5ට විතරයි දැල් දෙකක් අදිනවා.
  3. jeewantha05

    SLT 4G - Fu** 4G

    මගේත් Lap එකේ වයි ෆයි cut වෙන කේස් එකක් තිබ්බා. පස්සේ මම ලැප් එකේ Inbuilt wifi disable කරලා Wifi USB Dongle එකක් අරන් පාවිව්වි කලා. දැන් Wi-fi cut වෙන ලෙඩේ හරි. රවුටර් එක දිගටම දාලා තිබුණාම සමහර වෙලාවට internet Slow වෙනවා. රවුටර් එක off කරලා ON කලාම ඒකත් හරි යනවා.
  4. jeewantha05

    HP Printer Power Adapter Burn

    power adapter එකක් හොයා ගත්තා. ගොඩක් ස්තුතියි මචන්ලා. Fortune Arcade එකේ තිබුණේ නෑ. එකේ තැනකින් කිව්වා හෙට ගෙනල්ලා දෙන්නම් කියලා වොරන්ටිත් එක්ක රු.4000 ක් කිව්වා. එහෙම බැලුවොත් Printer එකක් ගන්න එක ලාබයි. පස්සේ Unity Plaza එකේ 2nd Floor කඩේකින් මේක ගත්තා. රු.1200 ක් ගියේ. Connector එක නම් වෙනස්...
  5. jeewantha05

    මෙයා_නම්_මාරයි.....

    :cool::cool::cool:
  6. jeewantha05

    HP Printer Power Adapter Burn

    Thanks,
  7. jeewantha05

    HP Printer Power Adapter Burn

    උදව්. . .
  8. jeewantha05

    HP Printer Power Adapter Burn

    HP Printer Power Adapter Burn මගේ HP 2135 Printer එකේ Power Supply එක පිච්චිලා වගේ. AC IN එක දිලා Multi-meter එකෙන් DC පැත්ත check කලා. OUTPUT Voltage එකක් පෙන්නන් නෑ. මේකේ Model එක F5S43-60001. (22V - 455mA) මේක ගන්න තැනක් තියෙනවද? මට හෙටම ගන්න ඕන.
  9. jeewantha05

    SLT 4G LTE OUTDOOR unit

    SSID එක වෙනස් කරන්න පුළුවන්. Password එක වෙනස් කරන්න බැහැ. Wifi Access Control List වල Filtering Policy එකක් දැම්මා security වලට. මම add කරලා තියෙන MAC address තියෙන device වලට විතරයි wifi access කරන්න පුළුවන්. password හරියට දැම්මත් අනිත් device වලට wifi connect වෙන්න බැහැ.
  10. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    http://www.devicespecifications.com/en/comparison/f3a066651
  11. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    :yes::yes::yes:
  12. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    Thanks, මගේ තියෙන්නේ Note 3 (MTK) එකක්. දැන් මාරු කරන්න හිතිලා තියෙන්නේ. Note 4X එනකම් බලමු.
  13. jeewantha05

    Auto Gear Box problems (ඔටො ගියර් බොක්ස් දෝෂ හදුනාගනිමු)

    ඔටෝ ගියර් ඔයිල් මාරු කරන්න මැෂින් එක පාවිච්චි කරන එකද හොඳ? නැත්නම් සම්ප් කවරේ ගලවලා ෆිල්ටර් එකත් එක්ක ශුද්ධ කරලා ඔයිල් මාරු කරන එකද වඩාත් හොඳ?
  14. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

    Xiaomi Redmi Pro ගැන මොකද? පාවිච්චි කරන අය පොඩි review එකක් දාන්න.
  15. jeewantha05

    මංසොයන්නා (Mars Pathfinder)

    බමිප්

    No contents