Robotics & Internet of Things Workshop
අන්තර්ජාලය හරහා ඉගෙනගත්ත අයට, අපිත් එක්කම දවසක් වැඩ කරන්න අවස්තාවක්.
රොබටික්ස් ගැන වගේම Thenuka Sassara IOT ගැන කතා කරනවා.
එදා දවසේදීම අපිට එකතු වෙලා Projects කීපයක් කරන්න පුලුවන්. මීට ඉස්සෙල්ල Arduino සම්බන්දයෙන් අත්දැකීමක් නැති කෙනෙක්ට උනත් හොඳ...