HP Printer Power Adapter Burn

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    HP Printer Power Adapter Burn
    2vb5ybk.jpg


    මගේ HP 2135 Printer එකේ Power Supply එක පිච්චිලා වගේ. AC IN එක දිලා Multi-meter එකෙන් DC පැත්ත check කලා. OUTPUT Voltage එකක් පෙන්නන් නෑ. මේකේ Model එක F5S43-60001. (22V - 455mA)
    මේක ගන්න තැනක් තියෙනවද? මට හෙටම ගන්න ඕන.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    mageth pichchuna. hadana thanak baluwa. hadanna kekenke labune naha. bambalapitiye mc eka issaraha parana pc part thiyena thanakin same gaththa.
     
    • Like
    Reactions: jeewantha05

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    බම්බලපිටියේ MC එක ඉස්සරහ Fortune Arcade එකේ බලන්න..
    නැත්තම් වැල්ලවත්ත හරියේ HP Printer Repair Center එකක් තියෙනවා..

    Edit :-
    Trident Corporation Private Limited
    No. 595, 3rd Floor ,Galle Road, Colombo – 06

    Phone : +94 11 5552324/5/6, 5393300
    Fax: +94 115552323
    E-mail : [email protected]
     
    Last edited:
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113


    mageth pichchuna. hadana thanak baluwa. hadanna kekenke labune naha. bambalapitiye mc eka issaraha parana pc part thiyena thanakin same gaththa.

    බම්බලපිටියේ MC එක ඉස්සරහ Fortune Arcade එකේ බලන්න..
    නැත්තම් වැල්ලවත්ත හරියේ HP Printer Repair Center එකක් තියෙනවා..

    Edit :-
    Trident Corporation Private Limited
    No. 595, 3rd Floor ,Galle Road, Colombo – 06

    Phone : +94 11 5552324/5/6, 5393300
    Fax: +94 115552323
    E-mail : [email protected]
    Thanks,
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    power adapter එකක් හොයා ගත්තා. ගොඩක් ස්තුතියි මචන්ලා. Fortune Arcade එකේ තිබුණේ නෑ. එකේ තැනකින් කිව්වා හෙට ගෙනල්ලා දෙන්නම් කියලා වොරන්ටිත් එක්ක රු.4000 ක් කිව්වා. එහෙම බැලුවොත් Printer එකක් ගන්න එක ලාබයි. පස්සේ Unity Plaza එකේ 2nd Floor කඩේකින් මේක ගත්තා. රු.1200 ක් ගියේ. Connector එක නම් වෙනස්. ඒත් Voltage, Amp එක සමානයි. ගෙදර ගෙනල්ලා වයර් කපලා පාස්සලා හදාගත්තා. දැන් හරි.

    Free-shipping-AC-DC-Power-Adapter-Supply-Charger-0957-2385-For-HP-DESKJET-2540-PRINTER-.jpg