1. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මම දන්නෑ උඹම කියල බලපං ඉතින්... තො හිතුවද මිනිහෝ මම මෙතෙන්ට ආවේ පේන කියන්න කියල...
  2. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි මිනිහෝ තොගේ ඇස් දෙක පේන්නේ නැද්ද... ඔය රූල්ස් වල දාල තියෙන්නේ එහෙම ඒව කියන්න එපා මෙතන කියල.. නැත්තං මට නං කිසිම ලැජ්ජාවක් නෑ..
  3. Red_frame

    bodima

    හොද චාන්ස් එක.. ආරක්ශාව පිටින් දාලා ඇන්ටිගේ රූම් එකට ගිහිං බලපං ඒකේ උඹේ රූම් එකට වඩා පැල්ලම් තියෙනවනවද කියලා.. එහෙනං කල්ල මරේ ආයෙ උබේ රූම් එකේ පැල්ලම් හද හද ඉන්න ඕනේ නෑ..
  4. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මට නං පේන්නේ පො**යෙක් වගේ...
  5. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ඔය ලබ්බේ කොටු වලින් කාටද බං වැඩක් තියෙන්නේ..
  6. Red_frame

    piumi akkige talks

    මේකිත් එක්ක හාර්ඩ් ටෝක් එකක් කරන්න බැරිද?
  7. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    රිංගපු ගමං අහන්නේ ගෑණු කෝ කියල..
  8. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    දේවාලෙකට වඩා අපවිත්‍ර තැන් කොහෙද මිනිහෝ තියෙන්නේ... නිල් මැස්සො පිරිලා අපේ උන් කප කප උස්සන් යන කුණු පලතුරු නිසා...
  9. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මොකද්ද මිනිහෝ මේ..
  10. Red_frame

    පිස්සන් කොටුවේ වික්කමය

    මට නං පේන්නේ තාමත් උඹට අවුල් වගේ මේක ලියල තියෙන විදිහට...
  11. Red_frame

    පොරොන්දම්

    අර අනාවැකි මේ අනාවැකි චන්දේ දිනන්නේ කවුද ඔය සේරම කියෝල කියෝල ගිහිං දැන් පරිප්පු 500ක් විකුණගෙන ජීවත් වෙනවා.. බලපං ඒකෙත් හැටි..
  12. Red_frame

    Pringles® Help

    ඒ ටික නහයට තියෙන්නේ නහයට තියලා අදින්න මිනිහෝ... තො බූරුවෙක්ද එච්චර දෙයක් වත් තේරෙන්නේ නැද්ද? හෙට අන්තිමට යට ඉතුරුවෙන කුඩු ටික නහයට තියලා ඇදපං..
  13. Red_frame

    Pringles® Help

    ඕකෙ කන්න දෙයක් තියෙනවද බං.. බෘස් ගාල බඩේ.. දෙකක නෙමෙයි දහයක් කෑවත් මොකෝ..
  14. Red_frame

    කාටද මේක තියෙන්නෙ...

    මේ මිනිහෝ මේ... තෝ මේ මගේ අල්ල පනල්ලවල් හොය හොය ඇවිදින්නේ නැතුව ගිහිං තොට වෙලා තියෙන්නේ මොකද්ද කියල හොයල බලපං...
  15. Red_frame

    කාටද මේක තියෙන්නෙ...

    ආ මිනිහෝ... බෙට්ට ඉතිං පුකේ හිරවෙන්නේ නැතුව ඇයි නලලෙ හිරවෙන්නද? නිකං බූරු කතා කියන්න එපා මිනිහෝ...
  16. Red_frame

    කාටද මේක තියෙන්නෙ...

    මිනිහෝ... උඹට ලෙඩක් තියෙනවානං ගිහිං දොස්තර කෙනක් හම්බෙලා ඒක කියල හරියට ට්‍රීට්මන්ට් එක ෆලෝ කරපං.. නැතුව මෙතන එලකිරියේ ඇවිල්ලා ත්‍රෙඩ් දදා කංකෙදිරි ගාන්නේ නැතුව... අනික ලෙඩක් නං ගිහිල්ල බෙහෙතක් ගන්නේ නැතුව මොන පයියකටද කියපංකෝ මේකේ ඇවිල්ලා කෙදිරිගාන්නේ..
  17. Red_frame

    Lion stout

    සුද්දියෙක් මිනිහෝ ... ඒකිට හචිමක් යනවා...
  18. Red_frame

    Lion stout

    Stout කොහොමත් හොදයි බං..
  19. Red_frame

    පොරොන්දම්

    ඇයි උඹ දන්නේ නැද්ද? ඉස්සර එලකිරියේ හිටපු ජෝතිශ්‍ය කාරය දැන් කරනනේ තෙල බෙදන හැටි ගැන පොත් ලියන එකයි පරිප්පු විකුණන එකයි...:rofl:
  20. Red_frame

    පොරොන්දම්

    ඒකනේ මිනිහෝ ඉස්සර ඕව කරපු උන් දැන් පරිප්පු විකුණ විකුණ ඉන්නේ...:rofl:

    No contents