මුදලාලි මලාට පස්සේ ඕක වැහුනා බං මං හිතන්නේ..
දැන් ආයෙ තියෙනවද දන්නේ නෑ..
මුදලාලි නං හරි හොද මිනිහා..
සල්ලි මිටි ගණන් ඉස්සර මේස උඩ තියන් ගනින්නේ,
ඒ උනාට හරිම හොදයි..
කොල්ලෝලෝලෝ කියල කතාකරන්නේ මට ඉස්සර..
මුදලාලිගෙන් පස්සේ හෙන පඩියෙක් ඕක භාරගත්තේ..
නෑ වෙන කෙනෙක්..
ඌ ආවට පස්සේ ඕකේ හිටපු හොද වැඩ්ඩෝ...