ඔක්කොම සෙට් කරලා ප්ලෑන් කරලා පැනලා ගියේ..
මගේ හොදම යලුවෝ දෙන්නෙක් අත්සන් කරන්න එහෙම සෙට් කරලා..
රෑ පැනලා ගියේ..
ඕක ආරංචි වෙච්ච ගමන් මාමණ්ඩිය ඔතනින් එකෙක්ව අල්ලං බය කරලා විස්තරේ සේරම අහගෙන තිබුනා..
පහුවෙනිද අපි දෙන්න බදින්න යනකොට මාමණ්ඩිය එතන..
හම්මට මූ දැක්ක ගමන් මම බයික් එක ආපහු හරෝල ඇරිය...