සමුර්දි මානසිකත්වය බන් අපේ උන්ගෙන් සීයට අනූවකට ඕක තියෙනවා. බිස්නස්, ලාබ කියන්නෙ ආනන්තරීය පාප කර්මයක් ගානටනෙ උගන්නන්නෙත්. ඔය බෙස්ට් කේස් සෙනාරියෝ එකක ලාබෙ. කෙල වෙනකොට ඔයට්‍රිප් ලාබෙ දෙපිටින් යනව. අත්දැකීමෙන් කියන්නෙ.
ඉන්වෙස්ටර් වීසා යවද්දි වීසා වලට. ඉන් කන්ට්‍රි ප්‍රසන්ස් වලට. සයිට් විසිට් වලට...