මාසෙත් නෙමෙයිද මන්ද, දවසෙ වියදමට ගහන්නෙ, ආයෙ ඉතින් ෆෝන් එකේආන්සර් බට්න් එක කැඩෙනව ගියාට පස්සෙ. රියලස්ටික් ගාණක් නම් අවුලක් නෑ, කොන්ටිටි ඕවර් කොලිටි කලාට අවුලක් නෑ, ඒත් අඩුම ප්‍රායෝගික ස්ටෑන්ඩඩ් එකක් මේන්ටේන් කරන්න ඕන. ඒකට හරියන මාජින් එකක් තියන්න ඕන, කස්ටමර් මොන බුල කෙලියත්. කස්ට බලන්නෙ අඩු මිල...