මම අද තව පොත් ටිකක් ගත්තා
හිරු,සදු සහ ග්‍රහලෝක
බින්දුගේ ලෝකය
මිනිස් සිරුරේ පද්ධති
Tom Sawyer
Diary of a wimpy kid 1,2
secret seven සහ famous five පොත ගානේ
මචන් මේ වගේ දුෂ්කර පැති ඉන්ග්‍රිසි දැනුම අඩුයි .ඒක වැඩි කරගන්න සින්හලෙන් ඉන්ග්‍රිසි උගන්වන පොත් ටිකක් කවුරුහරි ගත්තොත් වටිනවා
අනික...