ඇවිදින ගමන් charityවලට ආධාර කරමු
මේ කියන්න යන්නේ මට හම්බවුනු අලුත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ගැන .මේ ඇප් එකේ නම තමයි .මේ ඇප් එකෙන් අපි ඇවිදින හැම සැතපුමකටම ඩොලර් සත 25ක් අපි තීරණය කරන චැරී ඔර්ගනෛ එකකට .ඒ කියන්න අපි ඇවිදින හැම සැතපුම් 4කට ඩෝලර් එකක් චැරිටිවලට දෙනවා. මේ ඇප් එක ඕපන් කරලා පෝන් එක...