1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    බැංකුවේ තියෙනව.;)
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    හරි බණ්ඩා. හෙට හම්බ වෙමු. සු.රා.
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    සුබ රාත්‍රියක් = සු. රා.
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    පාර දිගේ බඩු බල බල........ මහා පාරේ හරි කලබල.......... ටක් ගානවා ටික් ගානවා.... ටිකක් කනවා දොර වහනවා.... හුණු කිල්ලෝටයක් අරගෙන..... හෙක්ටරය බුලත් විට හපනවා.....:D
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    හරි හරි. සු.රා. මම ඉස්සෙල්ල හිතුවේ ඔයාගේ නම කෙටි කරලා සු. රා. කියනවා කියලා. පස්සෙනේ මීටර් උනේ මොකක්ද කියලා.:D තව පොඩ්ඩෙන් මම ගහන්නේ ල. ගෙ. කියලා (ලබු ගෙඩිය):yes: මාර නෝන්ඩිය වෙන්නේ එහෙම උන නම්.
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    තණකොළ පෙත්තද?
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    :D:D:D:P:Pලයිෆ් බෝයි ගාල හෑවෙ වගෙයි යකෝ මම කලින් දැක්කේ.:D:D:D:P:P
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    අනිත් දවසේ මීට වඩා ලොකු ෆොටෝ එකක් දාන්නකෝ. පේන්නේ නැහැනේ. :P
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ලංකට් හෝදන්නේ නැත්ද ? කරවල ගඳක් වගේ නම් ඉතිං ලංකට් තමයි. නැත්නම් ගිහින් නාගන්න. ෂික්. මෙතෙන්ටත් එනවා ගඳ. මතක ඇතිව බලන්න. පරණ බැනියම් එහෙම නැති වෙලා තිබුන ඒවා හම්බ වෙයි කුණු අතුල්ලද්දී.
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    පොඩ්ඩක් අවධානෙන් හිටපියෝ....... පෝස්ට් තව 150 ක් වගෙයි තියෙන්නේ. කොයි වෙලේ හරි චාමලී හරි තනුජක හරි හැංගිලා ඉඳල එනවා 2000 ගහන්න. චාමලී පලවෙනි පෝස්ට් එක පැහැරගත්ත. අරූ මගේ 1400 වෙනි එක පැහැරගත්ත. 2000 ගන්න දෙන්න බැරියෝ....
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    කළු අය්යට කෑම එක ලොකු උන නිසා..... සුදු නංගි මාත් එක්ක කතා කර පිටව ගියාය........ දැන් ඇය ආස කළු එවුන්ට නොව මා වැනි උස එවුන්ටය..... තා නැවත ඇය එන වෙලාවට කන්න යව.......
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    අයියෝ..... අයිත් මතක් උනාම ලියන්න හොඳේ... මටත් ඕන ඉතිං නිදිමත යන්නත් එක්ක වලියක් තමයි.:D:D
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    කළු කොල්ලෙක් හොයල හොයල අන්තිමට මට යන්නම් කියලා ගියපු සුකිරි බටිල්ල ගැනද මේ අහන්නේ?;)
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    කොච්චර විතර ලොකුයි කියලද හිතන්නේ.:rofl:
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    බෑඩ් සෙක්ටර්......
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ඤස්සට ඤස් ඤට උඤට කුරුඤබා..... ඤස්සට ඤෝතෙමී කුඤය ඤනිල්ලා......
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    එතකොට මෝල් අමාරුවට මොනවද කන්න ඕන?:confused::confused::confused:
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    එළියේ හිටියේ. කන්න ගියානේ. ඇයි ඇයි මොකෝ සද්දේ. බත් නැතිව දත් කන්න ආසද.
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මොකෝ ගැහෙන්නේ උන හැදිලද.:P

    No contents