එලකිරි පැරණිම සාමාජිකයා සොයමු
දැනට ක්‍රියාකාරීව ඉන්න එලකිරි පැරණිම සාමාජිකයා හොයමුද? දාපල්ල බලන්න උබල මුලින්ම එලකිරියට සම්බන්ධ වුන වර්ෂය හා දිනය. ඒ වගේම මම යෝජනා කරනව එලකිරි සම්මාන උළෙලදි ඒ වනවිට ක්‍රියාකාරීව සිටින පැරණිම සාමාජිකයාටත් සම්මානයක් ලබා දෙන්න කියල.
මම 2010 ජුලි වල ජොයින්ට් උනේ.