1. prabu123

    මීයට මොකෝ කරන්නේ

    මචං අපේ ඉඩම් මීයෝ සෙට් එකක් ඉන්නව. හෙන කරදරේ බං. උන් පොලොව හාරල හාරල දැන් තාප්පෙත් කඩාගෙන වැටේද කියල බයයි. මචං මුං ටික වද කර ගන්න බෙහෙතක් නැද්ද? දන්න කියන එකෙක් උදව්වක් දීපල්ලා ....
  2. prabu123

    තිහක් ඕනද?

    some ehenam matahth 30+ deepan
  3. prabu123

    එලකිරියන්ස්ලගේ වටිනා අදහස් අවශ්‍යයි

    ++++ දෙන්න වටේ ගිහිල්ල එන්නලු බං :angry::angry::angry:
  4. prabu123

    එලකිරියන්ස්ලගේ වටිනා අදහස් අවශ්‍යයි

    එලකිරියන්ස්ලගේ වටිනා අදහස් අවශ්‍යයි ෆ්‍රෙන් .... විදේශිය භාෂාවක් ඉගෙන ගන්නව නම් මොකක්ද වඩාත්ම ප්‍රයෝජනවත්, පලදායි සහ වඩාත්ම හොද විදේශිය භාෂාව ඉගෙන ගන්න. ගොඩාක් ලේසියෙන් ඒ රටට යන්න සහ සැලකිය යුතු වැටුපක් සමග පහසුවෙන්ම රස්සාවක් හොයා ගන්න. ඔය වගේ කාරණා සැලකිල්ලට ගත්තම ඔයාල හොදයි කියන භාෂාව මොකක්ද...
  5. prabu123

    කිරි හා පිටිකිරි අතර වෙනස

    සිරිලක දේ..... සිරි සැප දේ...... :yes::yes::yes:
  6. prabu123

    ලීක්

    link eka ewapan
  7. prabu123

    ❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️- Update

    බොහෝම පිං ලැබේවා සහයෝගය දුන් හැමෝටම
  8. prabu123

    ශ්‍රී ලංකාවේ සැබෑ හිමිකරුවන්

    සහතික ඇත්ත කතාවක් එතුමා කියල තියෙන්නේ. ඇයි මේ දේ රට කරවන ඇත්තොන්ට පේන්නේ නැත්තේ ??
  9. prabu123

    පිලුමක් කන්වර්ට් කර ගන්න උදාව් ...........

    රෙප් දෙන්න වටේ ගිහිල්ල එන්නලු මචං
  10. prabu123

    පිලුමක් කන්වර්ට් කර ගන්න උදාව් ...........

    උදව් වලට ස්තුතියි. ඔක්කොටම 9 ගානේ දුන්නා
  11. prabu123

    පිලුමක් කන්වර්ට් කර ගන්න උදාව් ...........

    පිලුමක් කන්වර්ට් කර ගන්න උදාව් ........... 720p x264 DVDRip AAC මෙන්න මේ පෝමැට් එකේ තියෙන විඩියෝ පයිල් එකක් එම්පි 4 විදියට කන්වර්ට් කර ගන්න දන්න කෙනෙක් උදව්වක් දෙන්න... උදව් කරන හැම දෙනාටම 9 ගානේ දෙනවා
  12. prabu123

    (මත විමසුම)ශ්‍රී ලංකා ක්‍රිකට්

    මට තියෙන අනිත් ප්‍රශ්ණය - ඕපනින් පෙයාර් එක අනිවාර්යෙන්ම වමත් දකුණත් පිතිකරුවන් දෙදෙනෙක් වෙන්නම ඕනද ? වමත් දෙදෙනෙක් හෝ දකුණත් පිතිකරුවන් දෙදෙනෙක්ට ඕපනින් එන්න බැරිද ?
  13. prabu123

    (මත විමසුම)ශ්‍රී ලංකා ක්‍රිකට්

    මට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි දිමුත් කරුණාරත්නගේ බැට් එකෙන් 50/50 මැච් වලට ගැහුවට වදින්නේ නැත්තේ ඇයි කියල
  14. prabu123

    ඩේජා වූ සංසිද්ධිය

    මට කියහල්ලකෝ ජේඩා වු සිද්ධිය කියන්නේ මොකක්ද කියල

    No contents