එලකිරියන්ස්ලගේ වටිනා අදහස් අවශ්‍යයි
ෆ්‍රෙන් .... විදේශිය භාෂාවක් ඉගෙන ගන්නව නම් මොකක්ද වඩාත්ම ප්‍රයෝජනවත්, පලදායි සහ වඩාත්ම හොද විදේශිය භාෂාව ඉගෙන ගන්න. ගොඩාක් ලේසියෙන් ඒ රටට යන්න සහ සැලකිය යුතු වැටුපක් සමග පහසුවෙන්ම රස්සාවක් හොයා ගන්න. ඔය වගේ කාරණා සැලකිල්ලට ගත්තම ඔයාල හොදයි කියන භාෂාව මොකක්ද (ප්‍රංශ/ඉතාලි/ජපන්/ජර්මන් .........මෙතන සදහන් නොවුන භාෂාවක් වුනත් කමක් නැත. ඒක ඉගෙන ගැනීමෙන් වෙන යහපත පිලිබඳවත් ඔයාලගේ අදහස් කියන්න)
ජය වේවා......