(මත විමසුම)ශ්‍රී ලංකා ක්‍රිකට්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයෙක් අගමැතිවෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි..හොද වැඩේ මෝඩ සීහලුන්ට...
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පොන්නයෙක් අගමැතිවෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි..හොද වැඩේ මෝඩ සීහලුන්ට...

    මෝඩ පකේ කතා නොකිය හිටින් මිහරකෝ, මෙතන පැරදිලා ඉන්නකොට.
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Sri Lankawa Cricket Walata Dakshai.. Eke Sakayak Ne.. Habey squad ekata sudusu nathi evun dala thamai me kagaththe.. thawa honda players la innawa.. chance denne ne.. deshapalana balapem vage deval hinda.. yako World cup Dekak gahapu team ekak meka.. SLC pissu natanawa.. daksha aya thoranne nathuwa.. parana statistics wedak ne machanz.. Form eke inna evun aragena danna ona..
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    Team eke talent na ban......Team eka Boka...Eka thama Muulikama hethuwa...Anith ewa podi hethu witharai.....:yes::yes::yes:
    Rata gana hithala un mahansi unoth yam thanakata ei..Ekata thawa kal yay...iwasanta wenawa...oya wage Afgan eunta,Bangaliyonta paradiy issarahata.....mun set ekath ekka maha loku dewal ikkamata karanta ba.....:growl::growl:
     

    devindamanabarana

    Active member
  • May 12, 2007
    768
    25
    28
    on line
    පුහුණු කරුවන්ගේ දුබලතාවය
    තේරීම් කමිටුවේ දුබලතාවය
    දිගු කලක් තිස්සේ වෙනස් නොවන අරක්ගත් පරිපාලනය
    කණ්ඩායමට දේශපාලනයේ බලපෑම
    කණ්ඩායම තුල සිටින දුබලයන් ඉවත් නොවී සිටීම
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ප්‍රදාන හේතුව :ක්‍රීඩකයන්ගේ දුර්වලාතා
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි දිමුත් කරුණාරත්නගේ බැට් එකෙන් 50/50 මැච් වලට ගැහුවට වදින්නේ නැත්තේ ඇයි කියල
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    rahim kotaata karanna pukuwan de mathewsta podi team dekakata karaganna bari una. U eka ba ekakwat danne nane. Man hitanawa porage kale I war ai kiyala. Kusal mendia podi team 2kata 0ta giye kochchara talent unath wadak na. Eliyata danna ona tika kalekata hari ethakota dilshan wage hadenne. Dikwella eliye. Gahanna un nae. Thisarayata normaly gahanawa hitu kiyala eye nathath. U kisima responsible batek nemei. Catch mis kala hitu kiyala. Eliyata danna ona bula kelin eka captain unath kamak na
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,731
    2,211
    113
    Nugegoda
    මට පෙනී ගිහිපු විදියට අපි ටෙස්ට් මැච් වල හිතුවටත් වඩා හොඳට කරා. ඕස්ට්‍රෙලියාවත් එක්ක ලංකාවෙ තිබුන සීරිස් එක කවුරුවත් බලාපොතරුතු නොවුන විදියට දිනුව. ඒ වගේම පකිස්තාන්, සවුත් අප්‍රිකා ටුවර්ස් වුනත් එහෙමයි. හැබැයි 2016 මැද ඉඳන් අපේ 20/20 ODI විශාල පසුබෑමක් තියෙනව. හොඳට කරපු ටෙස්ට් සීරිස් වලට පස්සෙ තිබුන වන්ඩේ සීරිස් වුනත් කාගත්ත Zimbabwe වුලිනුත් හොඳට කෑව. ඒ කියන්නේ ටෙස්ට් වගේ ඩිෆෙන්සිව් විදියට සෙල්ලම් කරන මැච්වල යම් සාර්ථකත්වයක් පෙන්නුව නමුත් පොසිටිව් විදියට ගහන්න ඕන මැච් වල අසාර්ථකයි (බැටින් සහ බෝලිං). ODI වල හරිහමං විකට් ගන්න පුලුවන් බෝලර් කෙනෙක් මාලිංගගෙන් පස්සෙ ටිකකට හරි ආවෙ ධනංජය විතරයි.

    2007න් පස්සෙ ඉන්දියාව හඳන්වල දුන්න IPL වලින් උන් ලොකු ප්‍රගතියක් ගත්ත. ඒ අයගෙ ඉන්ටර්නැශනල් නොගහපු ඩොමැස්ටික් ප්ලේයර්ස් ලට ඒ හරහා හොඳ අත්දැකීමක් දීල හදල ගත්ත (ශිකර් ධවාන්, රහානෙ වගේ අය). උන්ගෙ u19 අයටත් අඩු වයසින් හොඳ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් දුන්න. ඉන්දියාවෙ මෑතකාලීන සාර්ථකත්වයේ ප්‍රධාන හේතුවක් IPL. බංගලියොන්ගෙ BPL හොඳ තරඟාවලියක් ඒහිදිත් යම් ජාත්‍යන්තර අත්දැකීමක් උන්ගෙ උන්ට ලැබිල උන් හැදිල අවා. අපිට නං තියෙන්නේ හිඟන ඩොමෙස්ටික් ටූනමන්ට්. අපි 2016 බලාපොරුතු තියාගත්ත චරිත් අසලංක, ශම්මු අශාන්, අවිශ්ක ප්‍රනාන්දු වගේ අය වුනත් තාම එකතැන පල්වෙල මට්ටමේ ඉන්නේ.:sorry:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි දිමුත් කරුණාරත්නගේ බැට් එකෙන් 50/50 මැච් වලට ගැහුවට වදින්නේ නැත්තේ ඇයි කියල


    u aduma gane ball tikak kala hari wicket eka thiyagana indi eka pathak alagana e wage batsman kenek one ape team ekata.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    8. මැතිව්ස් කණ්ඩායමේ නායකයා වීම.


    සියලුම පරාජයවන තරගයකින්ම 10% දඩමුදලක් සියලුම ක්‍රීඩකයින්ගෙන්, පුහුණු කරුවන්ගෙන්, තේරීම් කමිටුවෙන්, ක්‍රීඩා ඇමතිගෙන් සහ ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනේ පරිපාලකයින්ගෙන් කපාගන්න ක්‍රමයක් තිබිය යුතුයි.
    කජු මද තියරිය අවශ්‍යයි.
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    :yes::yes::yes::yes::yes::yes:
    5 - මැතිව්ස් කැරි වේසිගෙ පුතාට උගේ අම්මට හුකවලා උගේ අම්මට පොලින් දාන්න ඕනේ උගේ දෙවියන් වහන්සේටත් එක්කම
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මට තියෙන අනිත් ප්‍රශ්ණය - ඕපනින් පෙයාර් එක අනිවාර්යෙන්ම වමත් දකුණත් පිතිකරුවන් දෙදෙනෙක් වෙන්නම ඕනද ? වමත් දෙදෙනෙක් හෝ දකුණත් පිතිකරුවන් දෙදෙනෙක්ට ඕපනින් එන්න බැරිද ?