කර්ම-ඵල විපාක දීම වලක්වන්න පුලුවන් කියල මම කොහෙද කියුවෙ කියල පෙන්නපන් මුලින්ම..මම නොකියපුව කියුව කිය කියා පස්සෙන් එන ගාන වැඩී දැන්, උබලට සිoහල තේරෙනව මදි මම හිතන්නෙ..
හා එතකොට මිනිස්සුන්ව ආරක්ශා කරන්නේ කොහොමද?මොනවයින්ද?

ඒකට එක උත්තරයක් ආටානාටිය පිටිතෙ තියෙනව..![]()
දෙවියන්ට කර්මඵල වලක්වන්න බැරිනම්, පංච නියාම ධර්ම වෙනස් කරන්නත් බැරිනම් කුමන කරුනක් උදෙසා දෙවියන්ට පුද පූජා පවත්වමින් නමස්කාරකරන්නේද?
සියල්ල හැදෑරුවට පස්සෙ කියන්නෙ නිවන් අවබෝධ කරගත්තට පස්සෙද ?
අඳුරු කුටිය තුල – දොරඟුලු ලාගෙන
ගයන ගීතිකා – යදින යාතිකා
දෙවියන් හට නෑසේ…
ඒ…දෙවියන් හට නෑසේ
පොළව කොටන තැන – පාර තනන තැන
ගිනියම් අව්වේ – මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ…
දෙවියෝ වැඩ ඉන්නේ…
බලන් කඩතුරා හැර දෑසේ..
බලන් කඩතුරා හැර දෑසේ..
සිනිදු සුනැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැහි හිරිගත පළදා
දෙවියන් රුව දක්නට හැක්කේ…
ආ…ආ…ආ….ආ………..
අඳුරු කුටිය තුල….
කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
ගතනැඟි දාදිය සුවදින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ…
ආ…ආ…ආ….ආ………..
අඳුරු කුටිය තුල….
උබ නිරාගමිකයෙක්ද? නිරාගමික සියල්ල බෞදයෝ ද? විහිලු සපයන්න එපා බං
ආගම කියන්නෙ ආගමට, සමහර මිනිස්සුන්ට ඇදහීමේ ආකාරයෙන් බුදු දහම ඔනෙ ඒ මිනිස්සුන්ට ස්ක්කාය දිට්ටිය, සතර සතිපට්ටානය, සත්ත බොජ්ජගය, අර්ය අශ්ඨාගික මාර්ගය , පච නීවරන,සප්ත අපරිහානි ධර්ම,විනය පිටක, සුත්ර පිටක, අභිධර්ම පිටක, අටුවා ,ටිකා, ටිප්පනි, ජාතක පොත, චූල වශය ,මහා වශය , බෝධි වශය එකී නොකී මෙකී කාරනා තේරෙන් නැ...එහෙම මිනිස්සු ඉන්නව.. ඔහුන්ට බුදු දහම ආගමක් විදිදට ඔනෙ අඩුම ගානෙ මිත්යා දුශ්ටියෙන් හරි වැලකියලා ඉන්ඩ..අඩුම ගානෙ පන්සිල් හරි දැනගෙන ඒකවත් රැකගන්ඩ උස්සහ හරි කරනවනෙ ඒකත් ලොකු දෙයක්...
බුදු දහම දර්ශනය්ක් නම් ඒකට එකගයි, ඒකට ඉතින් පොඩ්ඩක් මොලේ තියෙන්ඩ ඔනෙ, දර්ශනයක් කියල පිලිගන්ඩ ඔය උඩ කියපුව අවබෝධකර ගන්ඩ එපැයි...තම තම නැන ප්රමානයෙන් බුදු දහම විග්රහ කරගැනීමයි වැදගත් වෙන්නෙ,.. බොරු කියන්ඩ දෙයක් නැ මට බුදු දහම ආගමක්, ඒක කියන්ඩ ලැජ්ජා වෙන්ඩ දෙයක් නැ..
මම බෞද්ධයෙක් , බෞද්ධ කියන්නේ ආගමක් නෙමේ . එතකොට නිරාගමිකයි තමයි. හැබැයි හැම නිරාගමිකයෙක්ම බෞද්ධයෝ නෙමේ
බුදුදහම ආගමක් කියන්නේ කලින් උඹ ආගම කියන එක විග්රහ කලේ නෑනේ. ආගම කියන්නේ ආගම නෙමේ , ආගම කියන දේ විග්රහ කරපන්. ආගම මොකද්ද? දර්ශනයක් කියන්නේ මොක්ද්ද? ධර්මය කියන්නේ මොකද්ද?

බුදුන් සරණ ගිය දහම් සරණ ගිය සඝුන් සරණ ගිය බෞද්ධයා කොහොමද නිරාගමිකයෙක් වෙන්නෙ ???? ආන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරපන්.. බෞද්ධය ආගමිකයෙක් තමයි කොහොමද නැ කියන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්කො... බුදු රජානන් වහන්සේව සරණගිය මනුස්සයෙක් කොහොමද නිරාගමික වෙන්නෙ????
බුදු හාමුදුරුවන්ටත් බැරිනම් අනුන්ගෙ සමහර කර්ම-ඵල විපාකදීම වලක්කන්ඩ අසරණ දෙවියො කොහොමද වලක්කන්නෙ??? බෞද්ධයො දෙවියන්ට පූජා පවත්වන් නැ පූජා පවත්වන්නෙ හින්දු ආගමේ බෞද්ධයො කරන්නෙ පි දෙන එක ඇයි ඒකට ගැටෙන්නෙ ??? කවුරු හරි කාට හරි පි දුන්නම කාටවත් ඇයි රිදෙන්නෙ????
පුළුවන් නම් මේකේ පලවෙනි සිංදුව ගැන කරන විචාරය අහන්න. දෙවියෝ ගැන.
හැබැයි ත්රෙඩ් එකේ තියෙන්නේ දෙවියන්ට පිං අනුමෝදන් කිරීම නෙමෙයි.උඹත් මෙච්චර වෙලා දෙවියන්ට පිං අනුමෝදන් කිරීමගැන නෙමෙයි කථා කලේ.දෙවියන්ගේ පිහිට පැතීම සහ දෙවියන් සරණ යෑම ගැනයි මෙච්චර වෙලා කථා කලේ
මොන කරුමයක්ද මේක ,
මම නොකියපුව කියුවා කියාගෙන පස්සෙන් එනව පෙනන්පන් මම ඔහොම කියපු එක තැනක්...
ආගම කියන එකේ සිංහල අර්ථය පැමිණ වාසය කිරීම කියන එක. ඒ කියන්නේ යම් තැනකට කොටුවෙලා බැඳීමක් ඇතිකරගන්න එක. ඒ බැඳීම සර්ව බල දාරී දෙවියෙක් සම්ම්ග හෝ යම් කවරා කරයකින් වෙන්න පුලුවන් , ආගම කියන එක ඉන්ග්රීසි අර්ථය රිලිජන් , රිලිජන් හදෙන්නේ ග්රීක වචන කණ්ඩයකින්, ඒක රිලි-ජි-ඕන් කියලා කියන්නේ, රිලි-ජි-ඕන් කියන්නේ මිනිසා හා දෙවියන් අතර බැඳිම කියන එක. ලොකයේ මිනිසුන් විශ්වාස කරන සෑම ආගමක්ම බැඳීමක් , ඇදහීමක් , ලබ්දියක් , බුදුන්ගේ දේශනාව බැඳිමක් හැදීමක්වත් , ඇදහීමක්වත් , ලබ්දියක්වත් නෙමේ. ඒක විශ්වීය ධර්මය. සැමට පොදු ධර්ම තාවය පිලිබඳ කියවීම. තමන් බුදුන් සරණ ගිහිල්ලනම් , යනවානම් , තමන් කොහෙටවත් ලගු වෙලා නෑ , තමන්ට ධර්මය තමාගේ ණැන පමණ කියවගන්න පුලුවන්