1. coolkasun

    [PUBLIC POLL] Presidential Election 2020

    2015 පොදු අපේක්ශකයා වගේ එකක් තමා ඔය පැල්ලවත්ත සීන් එක , 2020 ගොඨා එනවා කියලා හිතලා තමයි පැල්ලවත්තගේ කැම්පේන් එක එන්නේ. ෆේස්බුක් ලොකු කැම්පේන් එකක් යනවා ඒ වෙනුවෙන් , ඒකත් එක්ක හැප්පෙන්න දැම්ම හොඳ වැඩපිලිවෙලක් පටන් ගත්තේ නැත්නම් 2020 ලොකු ගේමක් හිටී
  2. coolkasun

    Sampath Credit Card

    අක්වුන්ටන්ට කියන්න ස්ලිප් එකේ ඒක සදහන් කරන්න කියලා , නොගෙව්වට කමක් නෑ , සැලරි කන්ෆර්මේශන් ලෙටර් එකකුත් දෙන්න
  3. coolkasun

    ඔෆ් පීක් data නිදිනොමර ගන්න හැටී

    යූ.ටොරන්ට්, බිට් ටොරන්ට් එකෙත් ඉන්බිල්ඩ් තියෙන්නේ බන් ටයිම් ශෙඩියුල් , ටොරන්ට් ටික ලෝඩ් කරලා කිව් එකට දාපල්ලා, ඊට පස්සෙ 12 පස්සෙ ඔන් වෙලා , ඩවුන්ලෝඩ් කම්ප්ලීට් උනාම ඔටෝ ඕෆ් වෙන්නත් දාන්න පුලුවන්
  4. coolkasun

    ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙ&#

    7 වෙනිදට පාර්ලිමෙන්තුව විසුරුවපු එක හරි කියලා තීරණය ආවොත් කථා නායක රැස්කරලා තියෙන්නේ විසිරුවපු පාර්ලිමෙන්තුවක්
  5. coolkasun

    පල්ලෙවත්ත හොදයි වගේ නේද ???

    මේක තමයි , එජාපයේ හා ජනතා විමුක්ති පෙරමුනේ බී කැම්පේන් එක. ගොඨා ජනාධිපතිවරනෙට ආවොත් අනික් පැත්තෙන් එන කෙනාට අමතරව මැද ඡන්ද කඩන්නේ මෙයා
  6. coolkasun

    Current political issue [UPDATING]

    දේශපාලන නොසන්සුන්තාව සහ පාර්ලිමේන්තු තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම අරමුණු කර ගනිමින් ජනාධිපතිතුමා හෙට පස්වරු 5.00 ට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් කැඳවයි - ජනාධිපති මාධ්‍ය අංශය
  7. coolkasun

    Toyota Land Cruiser V8 Sahara (Sinhala) Review from ElaKiri.com

    ඕකේ යද්දි නැවක යනවා වගේ.
  8. coolkasun

    LUXMEN Copy Trading !!

    මේකේ ස්ටොප් ලොස් මුකුත් දාන්නැති නිසා හයි රිස්ක් , තමන්ගෙම ක්‍රමවේදයක් හොයන් තමන්ම ට්‍රෙරේඩ් කරන්න.
  9. coolkasun

    WordPress premium Themes / Plugin නිකන් දෙනු ලැබේ.

    මේවා හොර ඒවා නෙමේ බන්, එකෙක් සල්ලි දීලා ගත්තු ඒවා
  10. coolkasun

    සජිත් අගමැතිවන ලකුණු!!

    සජිත් අගමැති වෙන්නෙත් නෑ , මහින්ද අයින් වෙන්නෙත් නෑ , බලන් ඉදපන් නාට්‍ය
  11. coolkasun

    Current political issue [UPDATING]

    මහින්ද රාජපක්ෂ අග්‍රාමත්‍ය තුමන් හා සිරිසේන ජනාධිපතිතුමන් අතර හමුවක්
  12. coolkasun

    සරම ගැලවුනු හරීන්

    සරම ගැලවුනු හරීන්
  13. coolkasun

    Current political issue [UPDATING]

    තේරුන්නෑ බන්
  14. coolkasun

    so mahinda

    :lol::lol::lol:
  15. coolkasun

    Current political issue [UPDATING]

    අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම පෙට්‍රල් සහ ඩීසල් වර්ගවල මිල රුපියල් 05 කින් පහතට
  16. coolkasun

    Current political issue [UPDATING]

    හෙට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්
  17. coolkasun

    Current political issue [UPDATING]

    කතානායකගේ ලිපිය ජනපතිතුමා ප්‍රතික්ශේප කරා...! -සුසිල් ප්‍රේමජයන්ත
  18. coolkasun

    FREE SEO

    තා
  19. coolkasun

    තීන්දුවට සුදානම් !!

    අති විශේෂ ගැසට් පත්‍රයක් රජයේ මුද්‍රානාලයේ..

    No contents