රාවණ කියන්නේ බොරුවක් කියලා කවුරු හරි කියනවනම් ඒක මහ ගොන් කමක් , දෙයක සාක්ශි හරියටම හොයාගෙන ඔප්පු කලේ නෑ කියලා ඒක බොරුවක් කියලා කියන්න බෑ , රාවන සම්බන්ධයෙන් ඕනාතරම් මූලාශ්‍ර තියෙනවා , පිටරටකනම් මොකක් හරි වීඅර කාව්‍යක් හම්බුනොත් ගොඩක් උන්ට ඒක වටිනවා , අපේ වීඅර කාව්‍යක් හම්බුනාම ජාන කලු සුද්දො...